Career path in Human Resource Management

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    mata nam hithenne mona field eke hitiyath HRM wedagath kiyla....matath karanna idea ekak awa...thnks machoo, good post,..:yes::yes::yes::yes::yes:

    rep walata wena dee uba dannwane ithn:rolleyes::rolleyes::rolleyes::rolleyes:...rep denna widiyak ne e nisa...:P:P:P:P:P
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,180
    113
    කඩ්ඩ ගොඩ දා ගනින් , 1000ක් ඉස්සරහා වුනත් ඇඹරෙන්න ටෝක දෙන්න.ඔය වැඩ බැරි ලොක්කෝ ටෝක් දෙන වෙලාවට ඇඹරිලා යන්න දෙන්න වෙනවා මොකේ වැඩ කළත්.ඕක කොච්චර සැරට සින්හලෙන් දුන්නත් සිංහල දන්නේ නෑ වගේ ඇඩ් එක.ඒත් කඩ්ඩෙන් දුන්නාම රවුම් මූණු හතරැස් වෙනවා.හතරැස් මූණු රවුම් වෙනවා.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    කඩ්ඩ ගොඩ දා ගනින් , 1000ක් ඉස්සරහා වුනත් ඇඹරෙන්න ටෝක දෙන්න.ඔය වැඩ බැරි ලොක්කෝ ටෝක් දෙන වෙලාවට ඇඹරිලා යන්න දෙන්න වෙනවා මොකේ වැඩ කළත්.ඕක කොච්චර සැරට සින්හලෙන් දුන්නත් සිංහල දන්නේ නෑ වගේ ඇඩ් එක.ඒත් කඩ්ඩෙන් දුන්නාම රවුම් මූණු හතරැස් වෙනවා.හතරැස් මූණු රවුම් වෙනවා.

    :yes::yes::yes: