කෝච්චි කතා

Status
Not open for further replies.

හදයා

Well-known member
  • Oct 14, 2011
    2,651
    375
    83
    පොඩ්ඩක් විතර එක දෙක කරලා කිවේ. :P කතා කරන්නේ නැතිව ඉතින් කෙල්ලො දන්නේ නැති එකෙක්ට no දෙන්නේ නෑ.හැබැයි no එක ඉල්ලන්න ඔනී නෑ. කෙල්ලත් කැමතී වගේ කියලා තෙරුනාම දියන්.ගහලා දෙනවා. හම්බෙලත් තියෙන්වා. ඒකත් train එකේම තමයි ;)

    ෆෝන් එක අරන් ජනේලෙන් එලියට විසි කරපු දෙපාර ගැන උබ කියන්නෙ නෑ නෙ?:D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,397
    1,663
    113
    හදයා;23494252 said:
    ෆෝන් එක අරන් ජනේලෙන් එලියට විසි කරපු දෙපාර ගැන උබ කියන්නෙ නෑ නෙ?:D
    ඒක වෙනම කතාවක්..:P මු ඇහැව්වේ හම්බුන ඒවා විතරනේ..
     
    Status
    Not open for further replies.