Sara531 FAKE

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඒ ඇයි අක්කේ තාම බබාලා නැත්තේ
පාත්තයට උවමනාවක් නැද්ද පාත්ත පැටව් ටිකක් හදන්න :rolleyes:

මසට මරන පාත්තයගෙ මොන පැටව් ද මල්ලි.:rolleyes:
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    පාත්ත මස් එක්ක සුදු බතුයි ගොටුකොල සම්බොලයි අල කිරි හොදි,පපඩනුයි,මිරිස් කරලුයි බැදලා...
    රෑ කැමට ඇතිනෙ.:rolleyes:
    -rep denawa dan badagini wadi karanawata :frown::frown:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මසට මරන පාත්තයගෙ මොන පැටව් ද මල්ලි.:rolleyes:

    හපොයි බැදගත්තු පාත්තයව අන්තිමට මසුත් කලා නේද අක්කා
    ඕක තමයි බැදපු හැම මිනිහටම අන්තිමට වෙන්නේ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,386
    4,126
    113
    Home sweet home ..
    යකෝ මුන් දෙන්න ගෑනියි මිනිහයි ද?
    හපොයි කිරියේ උන් කී දෙනෙක් අද බෙල්ලේ වැල දාගනියිද මන්දා.........

    හැමිනේ ලක් මවුනී කිව්වලු!!!![/

    Ammo eka NM
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හපොයි බැදගත්තු පාත්තයව අන්තිමට මසුත් කලා නේද අක්කා
    ඕක තමයි බැදපු හැම මිනිහටම අන්තිමට වෙන්නේ

    මේතන ගොඩක් ඉන්නෙ සංවාද මංඩපෙ කට්ටිය මල්ලි....එකෙ ඉතින් විකාර ගොඩයි...එකෙ ඉන්නවා එක එක ජාතියෙ සත්තු ටිකක්..මුල්ම ත්‍රෙඩ් එක දවස් 4යි ද කොහෙද.පෙජ් 1900 ගානක් ඉවර කලා...:D
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේතන ගොඩක් ඉන්නෙ සංවාද මංඩපෙ කට්ටිය මල්ලි....එකෙ ඉතින් විකාර ගොඩයි...එකෙ ඉන්නවා එක එක ජාතියෙ සත්තු ටිකක්..මුල්ම ත්‍රෙඩ් එක දවස් 4යි ද කොහෙද.පෙජ් 1900 ගානක් ඉවර කලා...:D

    හි... හි... දන්නවා අක්කේ :love:
    අපි තාම කිරියේ පොඩි එවුන්නේ
     
    Status
    Not open for further replies.