Sara531 FAKE

Status
Not open for further replies.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබෙත් වැඩි වෙනසක් නැහැ ගෑනිගෙ phone number එක ඉල්ලලා මැරෙන්න හැදුවේ PM කර කර. උඔ ඊ‍ට වඩා ලොන්ත ඩයල් එකක් නේ බන් :rolleyes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    WIFE

    උබෙත් වැඩි වෙනසක් නැහැ ගෑනිගෙ phone number එක ඉල්ලලා මැරෙන්න හැදුවේ PM කර කර. උඔ ඊ‍ට වඩා ලොන්ත ඩයල් එකක් නේ බන් :rolleyes:

    mn fan kenk ne yako ube wife ge youtube:yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    mn fan kenk ne yako ube wife ge youtube:yes:

    යකෝ අර travel with wife කරන්නෙ මම නෙවේ :lol:. කවුරුහරි මූට කියල දීපන්කෝ :rofl:. අර ඒකෙ ඉන්න අහිංසක ගැනිගෙ නම්බරේ ඉල්ලලා මැරෙන්න හදනවා :rolleyes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    Sara531 kiyana profile eka FAKE ekak oya GIRL kenk neme oyagollo rawatenna epa PONZIYEK athal gannwa kellek wage REP hoya hoya REP kapanwa menna profile eka:yes:

    https://www.elakiri.com/forum/member.php?u=556134

    උබ නේද ඔය මෙම්බර්ට ත්‍රෙඩ් වල කුණුහරුප tags දදා යන්නේ.උබට වයර්ද?

    download (2).png
     
    Last edited:

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    WIFE

    යකෝ අර travel with wife කරන්නෙ මම නෙවේ :lol:. කවුරුහරි මූට කියල දීපන්කෝ :rofl:. අර ඒකෙ ඉන්න අහිංසක ගැනිගෙ නම්බරේ ඉල්ලලා මැරෙන්න හදනවා :rolleyes:

    ehenm uba kiyuwe wena kawru hari rep kapnwa kiyala :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ehenm uba kiyuwe wena kawru hari rep kapnwa kiyala :confused:

    යකෝ ඕක කියන්න අමුතු දැනුමක් ඕනෙද නාඩි වැටෙනවනම් කියන්න පුලුවන්. කොහොමත් රෙප් කැපුවෙ උබ කියල දන්නවා :lol:

    le86yh0.png

    q3BpyA2.jpg
     
    Last edited:

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    nha

    උබ නේද ඔය මෙම්බර්ට ත්‍රෙඩ් වල කුණුහරුප tags දදා යන්නේ.උබට වයර්ද?

    mn tags nm damme naha et oya girl kenk neme kiyala qwe:yes:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    යකෝ ඕක කියන්න අමුතු දැනුමක් ඕනෙද නාඩි වැටෙනවනම් කියන්න පුලුවන්. කොහොමත් රෙප් කැපුවෙ උබ කියල දන්නවා :lol:

    onna magen 10++ :yes::yes:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    pissuda

    යකෝ ඕක කියන්න අමුතු දැනුමක් ඕනෙද නාඩි වැටෙනවනම් කියන්න පුලුවන්. කොහොමත් රෙප් කැපුවෙ උබ කියල දන්නවා :lol:

    mn rep kapuwe naha yakow pissuda thota maget rep kpla tebba :no:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනේ තව රස කතාවක් කියන්නකො ශාරුක් කාන්.:D
    ඔයාට මා එක්ක ප්‍රශ්නයක් තියෙනම් ඔය ඉන්නෙ gt.එයාට කම්පෙල්න් එකක් දාන්න.මම කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියන එක මේකෙ අයට දැන ගන්න තරම් උවමනාවක් තියෙනවා කියල මම නම් හිතන්නෙ නැ.මොකද මේකෙ තමන් ගෙ නමින් ඉන්නෙ කිප දෙනයි නෙ.එ ගොල්ලොත් ඇත්ත නම් වලින් ඉන්නවාද කියලා දන්නෙ එයාලාම තමා.
    තැන්කියු මම ගැන ත්‍රෙඩ් එකක් දැම්මාට.මාව පර්සනලි දන්න හුගක් අය තම මෙකෙ රිප්ලයි දාලා තියෙන්නෙ.:D
    පොය පහුවෙලා වැඩි දවසක් නැනෙ..එකයි නෙද ඔය...බෙහෙත් ටික හරියට ගන්න..එක්සයසිස් කරන්න...බාවනවට යොමු වෙන්න...එතකොට ඔය ලෙඩෙ ටිකක් අඩු වෙයි.:D:D
     
    Status
    Not open for further replies.