දැන් නම් මටත් මේ ආණ්ඩුව හොදයි වගේ

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් නම් මටත් මේ ආණ්ඩුව හොදයි වගේ

    ගංවතුර හානි වෙනුවෙන් රජයෙන් ලබාදෙන වන්දි ලෙස රත්නපුර ප‍්‍රදේශයේ කාන්තාවකට රුපියල් 80 ක චෙක්පතක් ලබාදීමේ පුවතක් නෙත් නිවුස් වෙත වාර්තා වුණා. එම ගංවතුරෙන් නිවසට සිදුවූ හානි ලෙස රුපියල් 80 ක මුදලක් චෙක් පතකින් ලබාදී ඇත්තේ එස්. චන්දිමා රසාංජලී වෙතයි.

    මෙම මුදල සිය නිවසට සිදුවූ හානියට කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවට චන්දිමා රසාංජලී විසින් රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් වෙත ලිපියක් යොමුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

    IMG-20180831-WA0018.jpg

    • Dislike
    Reactions: nikdw

    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    මේ වන්දි ලබා දෙනවා ඇත්තේ මොකක් හරි රෙගුලාසි ක්‍රමයකට වෙන්න ඕනි. උමා ඔය නිසා හානි උන අයත් ඕනි තරම් ඉන්නවා නේද රුපියල් 80 ක් තියා රුපියලක් වත් වන්දි හම්බ නොවුන.

    හානි බලන්න එන අයට අපි ලබා දෙන්න ඕනි වන්දි ලබා දෙන ක්‍රමය අනුව විස්තර.

    හිතපන්කෝ උබේ ගෙදර නායක් ගිහිල්ලා ඉරි ගිහිල්ල තියෙනවා කියලා. එහෙනම් මුලින් හොයලා බලපන් ආණ්ඩුවෙන් වන්දි ගෙවන්නේ මොන මොන හානි උනාමද කියලා. අන්න එහෙම හානි වෙලා තියෙනවා නං ඒ ටික වන්දි තක්සේරු කරන නිලධාරින් ආවම පෙන්නන ඕනි පැහැදිලිව. එහෙම නැතිව උඩ බලං ඉදලා අපිට වන්දි දීපියව් කිව්වට නීති රෙගුලාසි අනුව එහෙම දෙන්න බෑ.
     
    Last edited:

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේ වන්දි ලබා දෙනවා ඇත්තේ මොකක් හරි රෙගුලාසි ක්‍රමයකට වෙන්න ඕනි. උමා ඔය නිසා හානි උන අයත් ඕනි තරම් ඉන්නවා නේද රුපියල් 80 ක් තියා රුපියලක් වත් වන්දි හම්බ නොවුන.

    හානි බලන්න එන අයට අපි ලබා දෙන්න ඕනි වන්දි ලබා දෙන ක්‍රමය අනුව විස්තර.

    හිතපන්කෝ උබේ ගෙදර නායක් ගිහිල්ලා ඉරි ගිහිල්ල තියෙනවා කියලා. එහෙනම් මුලින් හොයලා බලපන් ආණ්ඩුවෙන් වන්දි ගෙවන්නේ මොන මොන හානි උනාමද කියලා. අන්න එහෙම හානි වෙලා තියෙනවා නං ඒ ටික වන්දි තක්සේරු කරන නිලධාරින් ආවම පෙන්නන ඕනි පැහැදිලිව. එහෙම නැතිව උඩ බලං ඉදලා අපිට වන්දි දීපියව් කිව්වට නීති රෙගුලාසි අනුව එහෙම දෙන්න බෑ.
    දැන් තාම බන් තේරුනේ thanks:yes::yes::yes:
    එහෙම බැලුවොත් උබ කියන්නේ 80ත් වැඩි කියලා නේද .
    ආයේ උන්ට එන්ට කියලා ගාන අඩු කරගන්ට පුලුවන්ද බන් .:no::no::no:
     
    • Dislike
    Reactions: nikdw

    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    දැන් තාම බන් තේරුනේ thanks:yes::yes::yes:
    එහෙම බැලුවොත් උබ කියන්නේ 80ත් වැඩි කියලා නේද .
    ආයේ උන්ට එන්ට කියලා ගාන අඩු කරගන්ට පුලුවන්ද බන් .:no::no::no:

    වැඩියි කියලා නෙමේ බං කියන්නේ. වන්දි ගන්න නං ආණ්ඩුවෙන් වන්දි ගෙවන්නේ මොන හානි වලටද කියලා බලලා ඒ හානි ටික පෙන්නන ඕනි වන්දි තක්සේරැ නිලධාරීයට. මේ ගැන දන්නා නිසා කිව්වේ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,857
    1,002
    113
    ගෙදර
    දැන් තාම බන් තේරුනේ thanks:yes::yes::yes:
    එහෙම බැලුවොත් උබ කියන්නේ 80ත් වැඩි කියලා නේද .
    ආයේ උන්ට එන්ට කියලා ගාන අඩු කරගන්ට පුලුවන්ද බන් .:no::no::no:
    :D:D:D:D:D:yes:
     
    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    මොකද ඔයි රෙප් කපන්නේ, දන්නා දෙයක් කිව්වම. තමුසෙලත් මහා කොන්දක් නැති උන් බලං ගියාම
     
    • Like
    Reactions: bestdivx and ManjuT

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම තමයි උන් අරලිය ගහ මන්දිරේ මගුල් කනව පොඩි උන්ට රුපියල් 80ක් දෙනව...දැන්වත් තේරෙනවනම් ලොකු දෙයක් පොන්නයගෙ සහ නිවටයගෙ කෙරුවාව...
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    වැඩියි කියලා නෙමේ බං කියන්නේ. වන්දි ගන්න නං ආණ්ඩුවෙන් වන්දි ගෙවන්නේ මොන හානි වලටද කියලා බලලා ඒ හානි ටික පෙන්නන ඕනි වන්දි තක්සේරැ නිලධාරීයට. මේ ගැන දන්නා නිසා කිව්වේ.

    nikamata thithapan 80k denta una haniya mokkda.
    pol gediyakwath wahure gahagena giyada dan ne
     
    • Dislike
    Reactions: nikdw

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ගංවතුරට එයාගේ ගෙදර තිබුන රුපියල් අසුවක් වටිනා බඩුවක් ගහගෙන ගිහින් ඇති :baffled:

    100 රීලෝඩ් කාර්ඩ් එකක් ගහගෙන ගිහින්... ආණ්ඩුවෙ 20 කපාගෙන ඉතුරු 80 දීල තියෙන්නෙ