Kellek samaga kathawata enter weema

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,963
    31,759
    113
    Ane manda bn mata kello line wenawa ona tharam eth mn ganan ganne naa .talk karanna danneth naa.mata me kellata hitha gihin thiyenne.

    Hitha giyanam damma gedara genapan. Passe wena ekek ekka giya kiyala pasuthawenna epa. Ekath addakimen kiyanne.
     
    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    යකෝ හෝල්ට් එකේ ඉදන්ම වැඩේ ගොඩ දාගන්නද උබ හිතන් ඉන්නේ ? උබ රෝස මලෙන් උපන් කුමාරය නම් හෝල්ට් එකේදිම කෙල්ල යාලු කරගන්න පුළුවන් වේවි. කෙල්ල වැඩ කරන්නේ කොහෙද කියල හොයාගනින් ඉස්සෙල්ලම. එකෙන් ගොඩක් ප්ලෑන් වලට අඩිතාලම දාගන්න පුළුවන්.
    බස් එකේ කාලයක් තිස්සේ ඔපිස් ගිය ලස්සන කෙල්ලෙක්ට උබ එනකම් කොල්ලෙක් සෙට් වෙලා නොතියෙන්න තියන චාන්ස් එකත් අඩු බව මතක තියාගෙන වැඩේට බැහැපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Na bn lagadi office yanna patan aran thiyenne.mn hithanne intern wenna athi bank ekaka.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    ඉස්සර කාලේ නම් නංගි වෙලාව කීයද ? නංගි වැස්සක් එන්න වගේ නේද ? වගේ ප්‍රශ්නයක් දාල කතාවට එන්ටර් වෙනවා. දැන් එව්වා හරියන්නේ නෑ. එක නිසා කෙලින්ම මෙහෙම ආපන්....
    "ආ නං....ගී .... කොහෙද මේ සාරි පොල්ලකුත් ගා.. ගෙන උදේම යන්.....නේ...?
    මට දවස් ගා... නක්ම මීටර උනා.
    මම නම් කැම්පස්..... මා..ගාව හොද ලේන් පැටියෙක් ඉන්නවා. ඔයා ආසද ලේන් පැටිය ඔයාගෙම කරගන්න. කියල අහපන්.....
     
    • Like
    • Haha
    Reactions: Hecker and D_Mad

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඉස්සර කාලේ නම් නංගි වෙලාව කීයද ? නංගි වැස්සක් එන්න වගේ නේද ? වගේ ප්‍රශ්නයක් දාල කතාවට එන්ටර් වෙනවා. දැන් එව්වා හරියන්නේ නෑ. එක නිසා කෙලින්ම මෙහෙම ආපන්....
    "ආ නං....ගී .... කොහෙද මේ සාරි පොල්ලකුත් ගා.. ගෙන උදේම යන්.....නේ...?
    මට දවස් ගා... නක්ම මීටර උනා.
    මම නම් කැම්පස්..... මා..ගාව හොද ලේන් පැටියෙක් ඉන්නවා. ඔයා ආසද ලේන් පැටිය ඔයාගෙම කරගන්න. කියල අහපන්.....

    හුකන්නැතුව යන්ට අයියා කියයි :lol:
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Uba Karanawanam..

    Bus halt ekane Uba Hambenna.. Hithapan Uba wage kiyak Othanin yanakota kella diha balan yanawa athda kiyala.. Wal hinawa dagena, Buriya Balagena... Mulinma Work palce eka hoya ganin.. poddak kalin awith atha idan kella enakota munata hamba weyan. dan halt eka dakala nisa poddakhari ubata mathake athine. Ita passe wal jara hinawa danne nethuwa... amma diha balanawa wage, hina weyan awankawa karunawantha widiyata eka sarayak hina weyan. eka ekige mind eka save wenawa.. 1st impression eka thamai Most importent... ita passe ekith ekkama halt ekata awith normal hitapan. aya aya balanna yanna epa.. aya dawasak okoma karapan.. eki enakan halt eka hitapan... awama lagata gihin hina wela ube campus eka kiyala.. ahapan a campus ekada kiyala ehema.. Ube educated ekata garu karanawa sure... ita passe dakkama kohomada ehema ahapan... dawas gewei.. uba karunawanthawa hina weyan.. mokada kellonta wal hinawa hodata penawa... balapan apita wunath hoyanna puluwan eka... hariyata karapan awankama hithin... goda yanawamai... true story... ok
     
    Last edited:

    Hmmm
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    adoooo..... math ubema thana inne bn.. mn masa 8k thisse kellekwa balanna e kellage office eka gwata ynwa bn... ube situation ekema thmai mth eki job mn study deg ekak krnwa ane mnda mth ekita pissu watila love krnwa bn... me masa tikatama mta nm hitiye bothale witharai bn habai...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,106
    113
    කිම්ඹට යටයි මේ ලෝකේ බං.. ගුඩ් ලක්...!!!

    අඩෝ උබේ ත්‍රෙඩ් එකක් වැටුන නේද උබ රටින් ගිය කියල. උබ කොහෙද දැන් ඉන්නේ ?
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    :love:mulinma kiyanne baduwak talk karanna nemei yanne.me kella godak wadagath kellek.hena professional look ekak thiyenne.badu talk karana idiyata talk karanna baa.meya mage wayasema kellek habai dan job ekak karanawa.mama thama job ekak karanne naa.bus halt ekedi wage thamai mam dakinne.mama thama campus yanne.a hinda mata nikm katha karannath mokakda wage.mokada mata thama harihaman thathwayak nathi nisa(job ekak nane)kohomada meyath ekka kathawata enter wenne.adoo sirawata love karanna bn.mata dan pissu wage bn me kellawa dakkama.eki saree adan job ekata yanne bank ekakada koheda.harima cham patai.lassanai.makeup anam maman boru sobana naaa.mata kiyala deepallako kohomada katha karanne kiyala.

    Machoo....dan me kelle kohe ekakk da.....Colombo ekak da......
    man me ahuwe gam palatha anuwa talks eka wenas wena handa...
    Nuwara pathe nan ithn samalka gana ahala hari yane naha...ekaii...?

    Koheda bun...?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    adoooo..... math ubema thana inne bn.. mn masa 8k thisse kellekwa balanna e kellage office eka gwata ynwa bn... ube situation ekema thmai mth eki job mn study deg ekak krnwa ane mnda mth ekita pissu watila love krnwa bn... me masa tikatama mta nm hitiye bothale witharai bn habai...

    A
    EKAMA BOOTUWENE BN.GOOG LUCK MCN
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අයියේ මන් සාරි ඇදන් යන ජොබ් එකක් කරන්නේ, ජොබ් එකක් නැති ඔයා වගේ කෙනෙක්ට අපේ අම්මලා කැමති වෙන්නේ නෑ. . ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි. . :sorry: