අයියේ මන් සාරි ඇදන් යන ජොබ් එකක් කරන්නේ, ජොබ් එකක් නැති ඔයා වගේ කෙනෙක්ට අපේ අම්මලා කැමති වෙන්නේ නෑ. . ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි. .![]()

Sara531
Me kollata udawwak denna

අනෙ ඉතින් මම මොනවා කියලා කියන්න ද.
උදෙට නෙ දකිනවා කියන්නෙ...
හොද කන්ෆිඩන්ස් පිට ලගට ගිහින් දන්න අදුනන කෙනෙක් වගෙ හොදට හිනා වෙලා goood morning කියන්න...
එයා හොද ජොබ් එකක් කරන කෙනෙක් නිසා එයත් එහෙමම කියාවි.පස්සෙ ඉතින් අහන්න තියෙන්නෙ ඔයා ලගදි නෙද ජොබ් එකට ගියෙ...කොහෙද වැඩ කරන්නෙ කියලා එහෙම..
පලවෙනිම දවසෙ ඔනිවට වඩා යන්න හොදත් නැ....
කොටින්ම තමන්ගෙ බස් එක නොවුනත් කෙල්ලට කලින් එතනින් යන්න...පස්සෙ කතා කරමු..මගෙ බස් එක ආවා බායි සීයු කියලා යන්න තියෙන්නෙ..දෙවනි දවසෙත් එ වගෙ hi goood morning කියලා කතාවට එන්න තියෙන්නෙ
ඕක හරියන් නෑ...

ඇයි හරියන්නෙ නැත්තේ? ඔය මෙතඩ් එක තමා මන් ගොඩක්ම පාවිච්චි කරන්නේ.![]()
උඹ කෙල්ලෝ කීයකට කරනවද ගොඩක්ම ඔය මෙතඩ් එක කියන්නේ?
කෙල්ල ඉන්ටෙරෙස්ට් එකක් නැත්තම් කොච්චර හිනා වෙලා ගියත් වැඩක් නෑ
අනෙ ඉතින් මම මොනවා කියලා කියන්න ද.
උදෙට නෙ දකිනවා කියන්නෙ...
හොද කන්ෆිඩන්ස් පිට ලගට ගිහින් දන්න අදුනන කෙනෙක් වගෙ හොදට හිනා වෙලා goood morning කියන්න...
එයා හොද ජොබ් එකක් කරන කෙනෙක් නිසා එයත් එහෙමම කියාවි.පස්සෙ ඉතින් අහන්න තියෙන්නෙ ඔයා ලගදි නෙද ජොබ් එකට ගියෙ...කොහෙද වැඩ කරන්නෙ කියලා එහෙම..
පලවෙනිම දවසෙ ඔනිවට වඩා යන්න හොදත් නැ....
කොටින්ම තමන්ගෙ බස් එක නොවුනත් කෙල්ලට කලින් එතනින් යන්න...පස්සෙ කතා කරමු..මගෙ බස් එක ආවා බායි සීයු කියලා යන්න තියෙන්නෙ..දෙවනි දවසෙත් එ වගෙ hi goood morning කියලා කතාවට එන්න තියෙන්නෙ

උඹ කෙල්ලෝ කීයකට කරනවද ගොඩක්ම ඔය මෙතඩ් එක කියන්නේ?
කෙල්ල ඉන්ටෙරෙස්ට් එකක් නැත්තම් කොච්චර හිනා වෙලා ගියත් වැඩක් නෑ
![]()
. කෙල්ල ඉන්ටරෙස්ට් නෑ කියල තේරුනොත් ඉතින් නිකන් ඉන්න තියෙන්නේ.මූ අහලා තියෙන්නේ කතාවට එන්ටර් වෙන විදියනේ, වලත්තයා වගේ පැණි හිනා දාන්නෙ නැතිව නෝමල් එකේ ගිහිල්ලා ගුඩ් මෝනින් කියලා අහවල් බස් එක ගියාද හරි මොනා හරි අහලා, කෙල්ල ගැන විස්තර මොනා හරි දන්නවනම් , ජොබ් එක් කරන තැන වගේ.. ඔයා අහවල් තැන නේද වැඩ කරන්නේ කියලා මොනා හරි සේප් එකේ අහලා කතාවට අල්ලගන්න බැරි නෑනේ බන්.. කෙල්ල ඉන්ටරෙස්ට් නෑ කියල තේරුනොත් ඉතින් නිකන් ඉන්න තියෙන්නේ.

ඕක හරියන් නෑ...
ඇයි හරි යන්නෙ නැත්තෙ.ඔනිවට වඩා පැනි හලන්න ගියාම නිකම්ම මාට්ටු...අනික කෙල්ලො කැමති කොල්ලො කෙලින් කතා කරනවට..ලගට ගිහින් ඇබරෙනකොට කෙල්ලගෙ ගෑස් වැඩි වෙනවා...ඊට වඩා මේක වැදගත්.අනික goood morning කිව්වාම කොහොමත් එයත් goood morning කියන්න ම එපැයි...