Kellek samaga kathawata enter weema

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තෝ -හෙලෝ ඔයා චමල්කාගේ යාළුවෙක්ද?
    එයා - නෑ මං අද්නන්නේ නෑ චමල්කා කියලා කෙනෙක් ඔයාට වැරදිලා:baffled:
    තෝ - අනේ සොරි මට වැරදිලා චමල්කත් එක්ක හිටියා ඔයා වගේම ලස්සන යාළුවෙක් වැරදිලා මං හිතුවේ ඒ ඔයා කියලා ආයේ සමා වෙන්න ඔනේ මං චමල්කාගෙන් පොතක් කියනවන්න ඉල්ලා ගත්තා ආයේ එ්පොත දෙන්න චමල්කාව හම්බ උනේ නෑ ඒකයි මචං ඒ ගැන ඇහුවේ අනේ වරදවා හිතන්න එපා

    පරනය් මුත්තේ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    chamalka gana kiyanna gihilla wade chora karaganiyda kamak na thanks udawwata
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වැඩ කරන තැනවත් හරියට දන්නේ නැද්ද ? බන්කුවෙනම් බැංකුවට යන්න එකව්න්ට් එකක් අරින්න.... කෙල්ල දැක්කම හිනා වෙලා ඔයා දැකල පුරුදුය් කියපන්... උබ කැම්පස් ඉන්නේ කියපන්... ෆිට් වෙයන්... සෙට් වෙය් එකිත් කැමතිනම්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වැඩ කරන තැනවත් හරියට දන්නේ නැද්ද ? බන්කුවෙනම් බැංකුවට යන්න එකව්න්ට් එකක් අරින්න.... කෙල්ල දැක්කම හිනා වෙලා ඔයා දැකල පුරුදුය් කියපන්... උබ කැම්පස් ඉන්නේ කියපන්... ෆිට් වෙයන්... සෙට් වෙය් එකිත් කැමතිනම්

    ane ehema wenawanm
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Mulinma muna balala hina weyan, Good morning kiyaapan, if she responds... You are in :P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    eki nitharama ubata set wenawanam issellama hinawak dapan.ehema 2 days withara yanna dila Good morning ekak dapan.ita eha mukuth epa.good morning eken 3 days withara gihin good morning ekak ekka oya koheda work karanne wage word tika galapapan.iwasima thiya ganin.onawata wada denna yannath epa eka paratama.anika nithara dakina manussayek ekka hina wenne nathi.good morning kiwwata good morning kiyanne wath nathinam ehema kello melo rahak na :P
     
    • Like
    Reactions: tha123

    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    නංගි ඔයා සෙක්ස් වලට ආසයිද කියලා අහන්න. අනිවාර්යෙන් ඔව් අයියේ කරමු කියල කියයි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    eki nitharama ubata set wenawanam issellama hinawak dapan.ehema 2 days withara yanna dila Good morning ekak dapan.ita eha mukuth epa.good morning eken 3 days withara gihin good morning ekak ekka oya koheda work karanne wage word tika galapapan.iwasima thiya ganin.onawata wada denna yannath epa eka paratama.anika nithara dakina manussayek ekka hina wenne nathi.good morning kiwwata good morning kiyanne wath nathinam ehema kello melo rahak na :P

    Try karala balanna hithenawa.hamadama set wennw naa ekai awla sathiyata dethun parak wage hambawenawa
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මිස් මිස්ට ඉන්සුවරන්ස් එකක් තියනවද කියලා අහපන් පුතී !(කොයි එකටත් උබ ඉන්සුවරනස් එකක් දාගෙන පල උබට)
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,105
    975
    113
    කිට්ටුව තැනක
    හැමදාම හිනාවෙවී චාටර් වෙන්නත් එපා බ්‍රෝ.උබට කෙලින්ම ගිහිල්ලා කෙල්ලගෙන් අහන්න බැරි නම් කෙල්ලගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් හරි අහපන්.මුලින් කෙල්ල අවුල් යයි.උබත් එක්ක හිනාවෙන්නෙ එහෙමත් නැති වෙයි.උබ දැක්කම හිමීට මාරුවෙලා යයි.හැබැයි මෙන්න මෙතනින් උබ මේක දාගන්න අමාරුයි කියලා වැඩේ අතහැරියොත් උබ ෆේල්.
    ඊට පස්සෙත් කෙල්ලගේ පස්සෙන් පලයන් වැඩේ දෙල් නොවෙන ගානට.දැන් කෙල්ල උබත් එක්ක හිනාවෙනවා නම් උබ ගොඩ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,953
    31,743
    113
    Ohoma simple wela inna kello thama passe capital wela yanne puta... Addakimen kiyanne.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ane manda bn mata kello line wenawa ona tharam eth mn ganan ganne naa .talk karanna danneth naa.mata me kellata hitha gihin thiyenne.