AXIO 2018 ekak ganna baluwe

athal putha

Junior member
  • Aug 24, 2018
    28
    5
    8
    mama hithagena inne Axio 2018 ekak ganna kiayala danna aya kiyannako wahane kohomada kiyala :rolleyes::rolleyes::rolleyes::rolleyes: mama lokuwata wahana gana danne na ekai ahanne athe laksha 42k wage tiyenne ithuru tika lease danna thama hitagena inne :yes::yes::yes: Thank you
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    2017 ඇක්සිඕ එක නම් හොදයි, ලිටරේට 26ක් 28ක් වගේ වැඩ කියලා අයියෙක් කිව්වා. 2018 ගැන දන්නේ නෑ.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Brewsaz

    Member
    Aug 31, 2018
    26
    7
    0
    මචං මේක හෙන සිරා වාහනයක්. මේකේ එකම අවුල තියෙන්නේ උබ අඩි 5'10 කට වගේ වඩා උස එකෙක් නං තමයි. එහෙං මේ වාහනේ ගන්න එපා. පීඑම් එකක් දාපං වැඩි විස්තර ඕනි නං.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මචං මේක හෙන සිරා වාහනයක්. මේකේ එකම අවුල තියෙන්නේ උබ අඩි 5'10 කට වගේ වඩා උස එකෙක් නං තමයි. එහෙං මේ වාහනේ ගන්න එපා. පීඑම් එකක් දාපං වැඩි විස්තර ඕනි නං.

    100% ඇත්ත . වාහනේ ගෙනාවට පස්සේ ගොඩක් අය මූණ දුන්න ගැටලුව. මමත් මේ වාහනේ ගන්න අයගෙන් උස අහනවා :lol: හීනම සීන් එක එක
    කොහොමද ඒක ...............
     
    athal putha

    Junior member
  • Aug 24, 2018
    28
    5
    8

    100% ඇත්ත . වාහනේ ගෙනාවට පස්සේ ගොඩක් අය මූණ දුන්න ගැටලුව. මමත් මේ වාහනේ ගන්න අයගෙන් උස අහනවා :lol: හීනම සීන් එක එක
    කොහොමද ඒක ...............

    echchara usa na bn 5i 6k wage bn mama :yes::yes::yes::yes:
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Wahane hodatma hodai pitipasse kattiya dapuwama path wena ekai soft suspension nisa yta wadina ekai thma aula..... Driving seat eke hight eka adjust krnna puluwan nisa usa nm echchra issue ekak ne
     
    athal putha

    Junior member
  • Aug 24, 2018
    28
    5
    8

    100% ඇත්ත . වාහනේ ගෙනාවට පස්සේ ගොඩක් අය මූණ දුන්න ගැටලුව. මමත් මේ වාහනේ ගන්න අයගෙන් උස අහනවා :lol: හීනම සීන් එක එක
    කොහොමද ඒක ...............

    oya neda creed aiya aiye mata waane import karanna plwnda oyagen kyk yaida gana :confused::confused::confused: