මූ කතා කරන විදිය අහං ඉන්ඩ බෑ. මල පයිනව ඇයි මුංව දාල ටියුටෝරියල් හදන්නෙ :angry:
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Sep 1, 2018 #1 මූ කතා කරන විදිය අහං ඉන්ඩ බෑ. මල පයිනව ඇයි මුංව දාල ටියුටෝරියල් හදන්නෙ
Pathfinder_A2Z Well-known member Jun 10, 2016 9,571 3,670 113 තොණ්ඩුලන්තය Sep 1, 2018 #3 උඹට සීනි නේද...? වැඩිය කුලප්පු වෙන්න එපා.... ශරීරයට හොඳ නෑ...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Sep 1, 2018 #4 itin ahanne nathuwa idapanko.... mokekda ekak katha karanawa ahala muu methana thappulanawa....lol
||K~E~M~I~T~H|| Well-known member Jul 3, 2010 6,979 693 113 37 උඹේ හිතේ Sep 1, 2018 #5 හැබෑටම කවුද බං මූ.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Sep 1, 2018 #6 ||K~E~M~I~T~H|| said: හැබෑටම කවුද බං මූ. Click to expand...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Sep 1, 2018 #7 AnuradhaRa said: View attachment 73397 Click to expand... හාපෝ කොරල් ඩ්රෝ excel ඇරුණාම මේ ලෝකෙ තියෙන අප්පිරියම software එක
AnuradhaRa said: View attachment 73397 Click to expand... හාපෝ කොරල් ඩ්රෝ excel ඇරුණාම මේ ලෝකෙ තියෙන අප්පිරියම software එක
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Sep 1, 2018 #8 Pessimist said: හාපෝ කොරල් ඩ්රෝ excel ඇරුණාම මේ ලෝකෙ තියෙන අප්පිරියම software එක Click to expand... MS Excel & CorelDraw
Pessimist said: හාපෝ කොරල් ඩ්රෝ excel ඇරුණාම මේ ලෝකෙ තියෙන අප්පිරියම software එක Click to expand... MS Excel & CorelDraw
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 1, 2018 #9 කවුරුහරි අනුරාදව පුටුවක තියල බැඳලා හෙඩ්පෝන් එකක් බලෙන්ම කන් දෙකේ ගහල මේ මනුස්සයගේ කතාව අහන්න කීවද
AnuradhaRa Well-known member Dec 25, 2010 61,973 1 43,314 113 Sep 1, 2018 #11 LazyLizard said: කවුරුහරි අනුරාදව පුටුවක තියල බැඳලා හෙඩ්පෝන් එකක් බලෙන්ම කන් දෙකේ ගහල මේ මනුස්සයගේ කතාව අහන්න කීවද Click to expand... පිස්සු හැදෙනව බං...
LazyLizard said: කවුරුහරි අනුරාදව පුටුවක තියල බැඳලා හෙඩ්පෝන් එකක් බලෙන්ම කන් දෙකේ ගහල මේ මනුස්සයගේ කතාව අහන්න කීවද Click to expand... පිස්සු හැදෙනව බං...
R Raju_Malli Member Sep 1, 2018 25 3 0 Sep 1, 2018 #12 තමුසේ මොකද ඉතිං මුගේ කතා අහන්නේ?කොම්පිතරේ උබේ නං, එකේ බලන එව්වා තෝරාගන්න උබට ඕනි විදියට නං ඇයි ඔයි මේ මොලේ අමාරුවෙන් තප්පුලන්නේ?
තමුසේ මොකද ඉතිං මුගේ කතා අහන්නේ?කොම්පිතරේ උබේ නං, එකේ බලන එව්වා තෝරාගන්න උබට ඕනි විදියට නං ඇයි ඔයි මේ මොලේ අමාරුවෙන් තප්පුලන්නේ?