Phone එකක්

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    යාලුවෙක්ට phone එකක් බැලුවා බං. ඌ ගාව 27ක් තියෙනවාලු.2nd hand nova 2i එකකුත් සෙට් වෙලා තියෙනවා. ඒක 29 ක් කියනවා. 2nd hand එකක් ඒ ගානට වටිනවද? නැත්නම් brand new ගන්න එකක් ගන්න කියන එකද හොඳ? මේ ගානට වගේ recommend කරන්නෙ මොන වගේ phone ද?:)
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    Nova 2i eka 29 watinne na, nova 3i awama oke market adu wela. uparima 25i with warranty & 100% condition evath.

    එහෙමද?:( මේ ගානට මොනවගේ ඒවද මචං තියෙන්නෙ? 27 කට වගේ
     
    Last edited:

    LKuser

    Active member
  • Jan 2, 2017
    509
    113
    43
    Colombo
    You can check prices in ideabeam's website, but they may add more price when you visit their shops. So, pick up some shops and visit. They put one price in website and telling tax, warranty, budget, blah blah.....
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    You can check prices in ideabeam's website, but they may add more price when you visit their shops. So, pick up some shops and visit. They put one price in website and telling tax, warranty, budget, blah blah.....

    :shocked: ok, thanks mchn:love: rep dennm labunu gamn