Kellek samaga kathawata enter weema

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
ඉස්සරහට ගිහින් බිජ්ජ එළියට අරන් අතේ පාරක් ගහල කැරි ටික මූණට විදහන්. පස්සෙ එයා "චීයා අයියා.." කියයි. ඊට පස්සෙ උබ කියපන් "ආහ් සොරි නංගි මම ඔයාව දැක්කෙ නෑ කියල..". :cool:
 
tha123

Well-known member
  • Mar 4, 2015
    6,613
    1
    6,324
    113
    අයියේ මන් සාරි ඇදන් යන ජොබ් එකක් කරන්නේ, ජොබ් එකක් නැති ඔයා වගේ කෙනෙක්ට අපේ අම්මලා කැමති වෙන්නේ නෑ. . ඔයාට මට වඩා හොද කෙනෙක් ලැබෙයි. . :sorry:

    මු campus කියන්නෙ degree එකෙන් පස්සෙ මුට හොද job එකක් ලැබෙන්වා කියලා ඒකි දන්නවා බන්..:)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Sara531
    Me kollata udawwak denna

    අනෙ ඉතින් මම මොනවා කියලා කියන්න ද.:(
    උදෙට නෙ දකිනවා කියන්නෙ...
    හොද කන්ෆිඩන්ස් පිට ලගට ගිහින් දන්න අදුනන කෙනෙක් වගෙ හොදට හිනා වෙලා goood morning කියන්න...
    එයා හොද ජොබ් එකක් කරන කෙනෙක් නිසා එයත් එහෙමම කියාවි.පස්සෙ ඉතින් අහන්න තියෙන්නෙ ඔයා ලගදි නෙද ජොබ් එකට ගියෙ...කොහෙද වැඩ කරන්නෙ කියලා එහෙම..
    පලවෙනිම දවසෙ ඔනිවට වඩා යන්න හොදත් නැ....
    කොටින්ම තමන්ගෙ බස් එක නොවුනත් කෙල්ලට කලින් එතනින් යන්න...පස්සෙ කතා කරමු..මගෙ බස් එක ආවා බායි සීයු කියලා යන්න තියෙන්නෙ..දෙවනි දවසෙත් එ වගෙ hi goood morning කියලා කතාවට එන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: tha123

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඕක හරියන් නෑ...
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඇයි හරියන්නෙ නැත්තේ? ඔය මෙතඩ් එක තමා මන් ගොඩක්ම පාවිච්චි කරන්නේ. :love::cool:

    :baffled: උඹ කෙල්ලෝ කීයකට කරනවද ගොඩක්ම ඔය මෙතඩ් එක කියන්නේ? :shocked: කෙල්ල ඉන්ටෙරෙස්ට් එකක් නැත්තම් කොච්චර හිනා වෙලා ගියත් වැඩක් නෑ :sorry:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අනෙ ඉතින් මම මොනවා කියලා කියන්න ද.:(
    උදෙට නෙ දකිනවා කියන්නෙ...
    හොද කන්ෆිඩන්ස් පිට ලගට ගිහින් දන්න අදුනන කෙනෙක් වගෙ හොදට හිනා වෙලා goood morning කියන්න...
    එයා හොද ජොබ් එකක් කරන කෙනෙක් නිසා එයත් එහෙමම කියාවි.පස්සෙ ඉතින් අහන්න තියෙන්නෙ ඔයා ලගදි නෙද ජොබ් එකට ගියෙ...කොහෙද වැඩ කරන්නෙ කියලා එහෙම..
    පලවෙනිම දවසෙ ඔනිවට වඩා යන්න හොදත් නැ....
    කොටින්ම තමන්ගෙ බස් එක නොවුනත් කෙල්ලට කලින් එතනින් යන්න...පස්සෙ කතා කරමු..මගෙ බස් එක ආවා බායි සීයු කියලා යන්න තියෙන්නෙ..දෙවනි දවසෙත් එ වගෙ hi goood morning කියලා කතාවට එන්න තියෙන්නෙ

    අතේ පාරක් ගහල පෙන්නුවොත් කැමති වෙයිද ? :sorry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    :baffled: උඹ කෙල්ලෝ කීයකට කරනවද ගොඩක්ම ඔය මෙතඩ් එක කියන්නේ? :shocked: කෙල්ල ඉන්ටෙරෙස්ට් එකක් නැත්තම් කොච්චර හිනා වෙලා ගියත් වැඩක් නෑ :sorry:

    මූ අහලා තියෙන්නේ කතාවට එන්ටර් වෙන විදියනේ, වලත්තයා වගේ පැණි හිනා දාන්නෙ නැතිව නෝමල් එකේ ගිහිල්ලා ගුඩ් මෝනින් කියලා අහවල් බස් එක ගියාද හරි මොනා හරි අහලා, කෙල්ල ගැන විස්තර මොනා හරි දන්නවනම් , ජොබ් එක් කරන තැන වගේ.. ඔයා අහවල් තැන නේද වැඩ කරන්නේ කියලා මොනා හරි සේප් එකේ අහලා කතාවට අල්ලගන්න බැරි නෑනේ බන්.:cool:. කෙල්ල ඉන්ටරෙස්ට් නෑ කියල තේරුනොත් ඉතින් නිකන් ඉන්න තියෙන්නේ.
     
    නෑ මන් කියන්නෙ කෙල්ල ඉස්සරහ අතේ පාරක් ගහල පෙන්නුවොත් හරි යයි. :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඕක හරියන් නෑ...

    ඇයි හරි යන්නෙ නැත්තෙ.ඔනිවට වඩා පැනි හලන්න ගියාම නිකම්ම මාට්ටු...අනික කෙල්ලො කැමති කොල්ලො කෙලින් කතා කරනවට..ලගට ගිහින් ඇබරෙනකොට කෙල්ලගෙ ගෑස් වැඩි වෙනවා...ඊට වඩා මේක වැදගත්.අනික goood morning කිව්වාම කොහොමත් එයත් goood morning කියන්න ම එපැයි...
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ඇයි හරි යන්නෙ නැත්තෙ.ඔනිවට වඩා පැනි හලන්න ගියාම නිකම්ම මාට්ටු...අනික කෙල්ලො කැමති කොල්ලො කෙලින් කතා කරනවට..ලගට ගිහින් ඇබරෙනකොට කෙල්ලගෙ ගෑස් වැඩි වෙනවා...ඊට වඩා මේක වැදගත්.අනික goood morning කිව්වාම කොහොමත් එයත් goood morning කියන්න ම එපැයි...

    ආන්න දැක්කනේ:D:love: