Sri Lanka Radio App එක

Ramith_SL

Well-known member
  • May 4, 2017
    1,222
    521
    113
    Ratnapura
    පිටරට ඉන්න ලංකාවේ අයට ගොඩක්ම වටින :love: app එකක්..

    ලංකාවේ Radio Channels ගොඩක්ම වගේ තියනවා..

    ලින්ක් - https://play.google.com/store/apps/details?id=com.srilanka.fmradio.lite

    5 Star හොද Review එකකුත් ඕනි.. :love: අඩු පාඩුත් කියන්න..​
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,222
    2,569
    113
    London
    Great app. Much better than the other similar apps.

    Can you develop an app to watch TV as well. There are few apps but functionality sucks. Streaming stops abruptly.

    Cheers
     
    • Like
    Reactions: Ramith_SL

    LezzyBO

    Member
    Jan 3, 2018
    171
    33
    0
    මචං, උබද මේ app එක හැදුවේ. මමං maldives වල ඉන්නේ, මම මෙහෙ දැක්ක දෙයක් තියනවා app එකකින් ලොකු විසදුමක් දෙන්න පුළුවන් දෙයක්. උබ කැමති නම් මට ඔක්කොම විස්තර දෙන්න පුළුවන්. PM දාහන් උබ කැමති නම්,
     
    • Like
    Reactions: Ramith_SL

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    මචන් all in one එකක් නද්ද ලැප් එකට වගේ පවkිච්ච් කරන්න පුලුවන් ඉස්සර නම් සුදුපුතා eකියල එකක් තිබ්බා මචන්
     
    • Like
    Reactions: Ramith_SL

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,222
    521
    113
    Ratnapura
    මචන් all in one එකක් නද්ද ලැප් එකට වගේ පවkිච්ච් කරන්න පුලුවන් ඉස්සර නම් සුදුපුතා eකියල එකක් තිබ්බා මචන්

    හදපු එකක් තිබුණා මචන්.. මන් හොයල එවන්නම්.. PC වලට..