Anunta karadarayak wenna kunugodawal puchchanna ba. Uba nagara seemaweda inne?119 gahala kiyapan mulinma. Naththan parisarika anse police oic ta kelinma gihin kiyapan. Habai puluwan nam ginigoda gahapu weleka poddak video parakui photos keepekui ganin. Mehemai ginigodak fahuwata kamak na aeth minissunta karadarayakwenna hamadama karanna bane.
ආයි පාරක් සාම සාකඡ්ඡා කරපන්. හැබැයි මේ පාර වීඩියෝ සාක්ෂි වගේ දෙයක් අරගෙන තියාගන්න. ඊලඟ පාර පොලීසියට යන්න.
වීඩියෝ, ෆොටො ඔක්කොම තියෙනව මචන්...දැන් තියෙන්නෙ ෆයිනල් ස්ටෙප් එක.....
මධ්‍යම පරිසර අධිකාරියට පෙත්සමක් ගහන්න පුලුවන් කොපියක් ප්‍රදේශිය ලේකම් කාර්යාලට දාහන් පුලුවන් නම් වීඩියෝ ප්ංතූර ටිකක් අරන් අමුණල යවපන්. උබට ඕකට පුපුරණ ද්‍රව්‍ය ටිකක් දාල තියන්න පුලුවන් , නැත්තම් මිරිස් වගේ දෙයක් දාල ගෙවල් දාල පලයන් රීට පස්සේ ගමෙන්ම කේස්. නැත්තම් ප්‍රදේශිය සභාවට ගිහින් කියපන් එක්කෝ කෙලින්ම පොලිස් ඇන්ට්‍රියක් දාපන්. ඉස්සලම පලවෙනි ටික දවස්ක් ඇර දවසක් කරපන් එකෙන් මට්ටු උනේ නැත්තම අනිත් ටික කරගන්.
ps පුපුරණ ද්‍රව්‍ය දාන කොට බට්ටෝ වගේ පවර්ෆුල් එවා දාහන් කුණු විසිවෙලා යන්න. නැත්තම් වැල රතිඤ්ඤා හරි අහස් කූරු මරු බිම දිගේ යන්න . හොදට කුනු වලින් කවර් වෙන්න තියහන් අම්මා අප්පා මතක් කරල බනී ගනන් ගන්න එපා
මේ ගෑනි දිනපතාම මේ වැඩේ කරනව. කිවුවට අහන්නෙත් නැහැ.
පොලිතින්, ප්ලාස්ටික් එක්ක කොලරොඩු ගොඩක් ගිනිතියල එන රත්වෙච්ච දුමත් එක්ක ඉන්නකොට තියෙන ෆීලින්ග් එක....
මේකට අදාල නීතිය මොකක්ද කියල කියපල්ලකො...
උබට මේකටනම් ලොකුවටම case එක අදින්න පුළුවන්
නීතියෙන්ම තහනම් මචං පොලිතින්, ප්ලාස්ටික් ගිනි තියන්න වත්ත ඇතුලේ 100%sure
මොකද පොලිතින්, ප්ලාස්ටික් පිච්චේද්දී හැදෙන්නේ expoකියන විෂ දුමක්, මනුස්සයොන්ට ගොඩක්ම අහිතකර දුමක් නිසා ඕක ලොකුවටම case වැටෙන වඩක් 
පත්තු කරපු ගමන් වතුර දාපන් . දවස් දෙක තුනක් කරානම් ඕක හරි . මොකද තෙමුන කුනු ආයෙ වේලලනෙ පත්තු කරන්න වෙන්නෙ .





මේකයි මචන්, පොලිසියට යන්න කලින් නීතිය දැනගෙන ඉන්න ඕනෙ.
බැරිවෙලාවත් පොලිසිය කිවුවොත්, උන්ගෙ වත්තෙ එහෙම කරන එක උන්ගෙ අයිතිය කියල...අර ගෑනි පහුවෙනිද ඉදල ඔතන දව්සම පත්තුවෙන ගිනිමැලයක් ගහනව..
නීතිය හරියට දැනගෙන, වන් ශොට් නොකවුට් කරන්න ඕනෙ,
එහෙම් නැත්නම් ඉතින් , අවුරුද්දට කේක් එකක් අරන් ගෙදරට යන්න තමයි තියෙන්නෙ....



As per the Gazette notification 2034/36 (regulation made by the president under section 32 of the National Environmental Act, No 47 of 1980).
No person shall burn -openly or cause to, allow or permit the open burning of refuse or other combustible matters inclusive of plastic.
ඔය දෙකම කලා මචන්...හරිගියේ නැහැ..ඉතුරුවෙලා තියෙන්නෙ පොලීසිය සහ උසාවිය..ඊට කලින් නීතිය හරියට දැනගන්න ඕනනෙ මචන්...