IT salaries in Sri Lanka

Abaya9001

Active member
  • Jun 11, 2017
    147
    135
    43
    සැලරි බලන්න කලින් මචං,අපි අප‌ේ සුදුසුකම් හදාගන්න ඔ්න. අත්දැකීම් වැඩි කරන්න ඔ්න

    ඔ්න සැලරි එක ලැබයෙි
     
    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    මන් පටන් ගත්තෙ 25000/= Mobile Developer 2015 වලදි. Degree එකක් තිබ්බෙ නැ එතකොට. 2018 September වෙද්දි 110,000/=. Meka Market eke standard ekka baladdi low salary ekak wage ne.
     
    klskkrish

    Member
    May 21, 2018
    7
    1
    3
    මන් පටන් ගත්තෙ 25000/= Mobile Developer 2015 වලදි. Degree එකක් තිබ්බෙ නැ එතකොට. 2018 September වෙද්දි 110,000/=. Meka Market eke standard ekka baladdi low salary ekak wage ne.
    mama hithanna. oka hoda salary akk
     
    DJ31K

    Active member
  • Apr 20, 2007
    413
    33
    28
    We have few vacancies available in my company, Asp.net full stack engineers. Message me if interested
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
    Java Php trainee developer ehema ekak nadda ban:eek:
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    261
    57
    28
    Earth
    මේ දවස් වල Internship Opportunities තියෙන Company මොනව ද?

    January ඉඳන් Join වෙන්න පුළුවන්.

    MEAN Stack, Java වගේ Projects යන තැන් නම් වඩා හොඳයි..