රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - ගින්නෙŞ
රියෝ ද ජැනයිරෝ නුවර රියෝ ජාතික කෞතුකාගාරය දැවී අළුවේ - ගින්නෙන් අළුවු බ්‍රසීලයේ අමිල උරුමය...
පෙරේදා රෑ ඇතිවුන ගින්නකින් වසර 200ක් පැරණි බ්‍රසීලේ විශාලතම ප්‍රධානම කෞතුකාගාරය ගිනිගෙන මිලියන 20ක්
වූ කෞතුක වස්තු දැවි අලුවී ගියා... 

පෘතුගාලයේ හයවන ජොආවෝ රජුන්ගෙ(Portuguese King Joao VI ) මාලිගය තමයි බ්‍රසිලේ ජාතික කෞතුකාගාරය විදියට භාවිතා කලේ..මේ කෞතුකාගාරේ ලෝකෙ තියන වටිනම සහ ලොකුම කෞතුකාගර වලින් එකක්... ලතින් ඇමරිකාවේ ලොකුම එක සහ වටිනම එක... මේ විනාශය නිසා බ්‍රසීලේ ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරලා..
දැවෙන ඉතිහාසය....

මේ බිල්ඩිම හෙනම වටින එකක් බ්‍රසීලයට.. මොකෝ රටේ ඉතිහාසේ වැදැගත් දේවල් ගොඩක් මේක ඇතුලෙ උනා.. රටේ ව්‍යවස්තාව සම්පාදනය වුනේ මේකේ, පුරුතුගීසි රජ පවුල ඉදියේ මේකෙ, රජ මාලිගාවෙ තිබුනා රජවරුන්ගෙ විවිධ රටවලින් ලබාගත් මහා වටිනා දේවල් ගොඩාක්... උදාහරණෙකට කියනවා නම් ඉතාලියේ විසුවියස් ගිනි කන්ද පුපුරල පොම්පෙයි නගරේ විනාශ වුනාම එයින් නොනැසී ඉතිරි වුන මෙන්න මේ කලා කෘතිය අයිති වෙලා තිබුනෙ පුරුතුගීසි රජ පවුලට.. මෙක මිල කල නොහැකි තරම් වටිනවලු.. ඉතින් ඔන්න ඔය වගේ මහා වටිනකම් තියන මිලියන ගානක් කෞතුක භාණ්ඩ එ මහා ගින්නෙන් ලෝකයට අහිමි උනෙ ඊයෙ..
බ්‍රසීලෙ විශ්වවිද්‍යාලයකට අනුබද්ධිතවයි මෙක පවත්වාගෙන ගියේ.. මොකෝ ම් ඒක තනිකරම විද්‍යාගාරයක්.. මේ තියන කෞතුක දෙවල් ඇසුරෙන් දසහ් ගණනක් ළමයි Msc,phd අරගෙන ලෝකෙම නමගිය තැනවල සේවය කරනවලු..
ෆොසිලම විතරක් 26,00ක් තිබිලා. ඉතින් හිතගන්නකො වෙච්ච ව්නාශෙ..
ඩයිනෝසෝර ඇටසැකිලි සහ වෙනත් වදවීගිය සතුන්ගෙ ඇට සකිලිත් මේ අතර තිබිල....
ඊජිප්තුවෙ මමි ගොඩකුත් තිබිලා විනාශ වෙලා..
වැඩිය ඕන නෑ ලෝකෙ තිබ්බ පරණම මිනිස් ෆොසිල්යත් ඉවරයි.... දන්නවනෙ නම එයාගේ... ලුසී

ලෝක පාඩුවක්
වසර 200ක අභිමානය ගිනි ගනී..රෝම ඊජිප්තු කලා කෘති රැසක් විනාශයි...
ගිනි නිවන දෙපාර්තමේන්තුවට ඉක්මණට පයින්ඩේ ආවෙත් නැතිලු වේලාසන.....
කාටවත් තුවාල නම් නැතිලු...
පුලු පුලුවන් විදියට ගින්න අතරෙන් පැනල බේරනව ටික ටික...

රජවරු ඉදපු මාලිගාවක්.. රැකගත යුතුව තිබූ දෙයක්...
1818 ඉදන් වැජබුනු කෞතුකාගාරය ඉවරයී..

ඇත්තටම මේ කෞතුකාගාරය බ්‍රසිලයේ විද්‍යත්මක දියුණුවේ උපත කිව්වොත් හරි..
මාරි කියුරි ඇල්බට් අයින්ස්ටයින් නිතර ආපු ගියපු බ්‍රසිල් වල ප්‍රෙස්ටිජ්ම උගතුන් බිහිවුන තැනක් තමා මේක.. කෞතුකාගාරෙ තිබ්බ විද්‍යාගාර,පරීක්ශනාගාර සෙට්1ම පිච්චිලා ගිහින්...
බිත්ති ටික විතරයී..
මොනවද ඉතුරු ?????
කෞතුකාගාරයේ තිබූ උල්කාපාතයක්......
2015 ඉදලා සංස්කෘතික කටයුතුවලට ලැබෙන මුදල් අඩුව තිබුනලු... මේකෙ මේන්ටේනන්ස් හරියටම වෙලා නෑලු පහු ගිය ටිකේ.. පරීක්ශන පවත්වනලු රජය දැන් ලහි ලහියේ...
රට පුරාම මේ විනාශයට විරුද්ධව විරෝධතා ව්‍යාපාර පැනනැගී ඇත..
source - BBC, sun channel, wiki, etc

Last edited: