Maruthi Alto 800-Repair

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ මගේ Maruthi Alto 800 car එක accident වෙලා chassy අද වෙලා තියෙන්නේ Full insuarence තියෙන්නේ. car එක තියෙන්නේ matara. AMW කරනවානම් colombo ගෙනියන්න ඕනලු recovery service charges එක්ක බලද්දී ඔයාල හිතන්නේ AMW එකෙන් කරන එකද වෙන A class guarage එකකින් කරන එකද හොඳ ?
     
    Rude boy

    Active member
  • May 25, 2013
    331
    112
    43
    Mama nam kiyanne hoda garage eke dala bill adjust karanna puluwan company danna giyoth athin guide thama
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    චැසිය ඇද උනානම් කන්ඩම් කරලා ගාන ගන්න බැරිද? චැසි හදනවා කියන්නේ එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. එහෙමනම් ඒ කෑල්ලම ගෙනත් තියන්න ඕන. වාහනේ වහලටත් ඩැමේජ් ද? මගෙත් කලින් තිබුණු ඇල්ටෝ කේ 10 එකක්. මම දෙවෙනි අයිතිකරැ. හොයන්නේ බලන්නේ නැතුව හැප්පිච්ච එකකට කරගැහුවා.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    චැසිය ඇද උනානම් කන්ඩම් කරලා ගාන ගන්න බැරිද? චැසි හදනවා කියන්නේ එච්චරම සාර්ථක දෙයක් නෙමෙයි. එහෙමනම් ඒ කෑල්ලම ගෙනත් තියන්න ඕන. වාහනේ වහලටත් ඩැමේජ් ද? මගෙත් කලින් තිබුණු ඇල්ටෝ කේ 10 එකක්. මම දෙවෙනි අයිතිකරැ. හොයන්නේ බලන්නේ නැතුව හැප්පිච්ච එකකට කරගැහුවා.

    condem karanna ba echchara damage ne eth chassyya ada wela rode hirawela thiyenne.....
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Company danna mcn un brandnew parts withrai nh danne... Anika estimates ehema ikamanata aprove wenwa... Iwra unama paya deka dethunak hari paint rka fittings check krnna mokak hari aulak thibboth ewelwama karaganna
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    condem karanna ba echchara damage ne eth chassyya ada wela rode hirawela thiyenne.....
    chassis is the integral structure of a car. if there's a fault or damage in the chassis, then the car should be condemned. Re check with your insurance agent.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    චෑසි ඈද වෙලා නම් අනිවා කන්ඩම් කරනවා. මොකක්ද ඉන්ෂුවරන්ස් එක? ඕක ඔහොම්මම විකුණපන් හදන එකෙකුට. චෑසි ඈද වෙලා නම් වෑඩක් නෑනේ