Hosting ගැන

aladin89

Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    SSD Disk Storage ?
    Bandwidth ?

    මේ දෙකෙන් කියන්නේ මොකද්ද?
    website එකකට Hosting ගනිද්දී Shared Hosting use කරනවානම් SSD disk Storage & Bandwidth අවම කොච්චර විතර තියෙන්න ඕනද?
     
    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    එක ඔයා හදන වෙබ් සයිට් එක මත තීරණය වෙන්නේ.SSD නම් හොදයි.Bandwidth එකත් ඔයාගේ වෙබ් සයිට් එකට ගැලපෙන්න ගන්න.Low Cost යනවා නම් එහෙමයි වැඩි Cost එකකට යන්න පුළුවන් නම් එහෙමයි.මන් දන්නා විදියට OVH ලගේ Servers/VPS හොදයි.ගණන් නම් ඉතින් Middle Range එකේ තමයි තියෙන්නේ.

    https://www.ovh.com/world/
     
    Last edited:

    Thanks bro