Eka bala panne website eka kochara ikmanata lode wenna onida
Kochara trafic ekak thiyenawada wage karunu walin balanna oni
එක ඔයා හදන වෙබ් සයිට් එක මත තීරණය වෙන්නේ.SSD නම් හොදයි.Bandwidth එකත් ඔයාගේ වෙබ් සයිට් එකට ගැලපෙන්න ගන්න.Low Cost යනවා නම් එහෙමයි වැඩි Cost එකකට යන්න පුළුවන් නම් එහෙමයි.මන් දන්නා විදියට OVH ලගේ Servers/VPS හොදයි.ගණන් නම් ඉතින් Middle Range එකේ තමයි තියෙන්නේ.
https://www.ovh.com/world/