ඉතිං බං ඔය රැලියට ආව වෙලාවෙ එදා කුලී වැඩක් කලා නං ඒ සල්ලි වලිං ඔයිට වඩා හොඳට ගෙදට්ට වෙලා නිදහසේ බොන්න තිබ්බනෙ බංඔය පොඩ්ඩ බොන්න ඔච්චර කට්ටක් කන්න ඕනෙද ?
![]()
ආ ජෙප්පෝ කොහොමද..මහලොකු බුද්ධිමත් කියන ජෙප්පොත් උදේ නැගිට්ට වෙලේ ඉදන් ලැට් එකටවත් නොයා කරන්නෙම කාට හරි මඩ ගහන එක.පුංචි චන්දෙ එනකොට දෙපැත්තටම මඩ ගහලා ජනපතිවරණයක් එනකොට වාසි පැත්තට සෙට් වෙනවා.මොනාද යකෝ කරන ලැජ්ජ නැති වැඩ..![]()


අනික් පක්ශ කරන්නෙ ලැජ්ජ තියෙන වැඩද බං ?![]()


ඉතින් ඒක තමා කියන්නේ උන් jvp එක උන්ගේ කොන්ඩම් විදිහට පාවිච්චි කරනවා ජනපතිවරනෙදී![]()

කොළඹ වටලලා ආණ්ඩු පෙල්ලන්න පුළුවන්නම් මෙලහටත් ජනපති අන්තරේ ළහිරුවා බං...![]()



