LUXMEN Copy Trading !!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම තිබුනට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද ?
    උබ මේකට අලුත් ඇති, ලංකාව ඇතුලේ කතාවක් යනවා ෆොරෙක්ස් තහනම් කියලා. මම දවසකුත් ඇහුවා ලංකාවේ ඉන්න කෙනෙක් මේ සම්භන්ද නිතිය බැංකුවකින් ලිකිතව අරං එන්න කියලා. ඒක අද වෙනකන් වුනේ නෑ. බැංකුවෙන් ඩිරෙක්ට් ෆොරෙක්ස් බ්‍රෝක කෙනෙක්ට සල්ලි යැවුවොත් බැංකුවෙන් කතාකරලා බයකරන සීන් එකකුත් ගොඩක් කට්ටිය කියනවා. ඒකයි කාලෙක ඉදලා වියදම් කරන් සල්ලි ටික ඊ වොලට් එකකට දාලා බැංකුවට නොතේරෙන්න ෆොරෙක්ස් වලට ෆන්ඩ්ස් ඇඩ් කරන්නේ. :)
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503

    මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ .
    මාත් මේ copy trade service එකට join වෙන්න කියල බැලුවෙ .
    මට කියන්න පුලුවන්ද එතකොට icmarket එකට සල්ලි දාන විදිය .
    Skrill එකට ලංකාවේ debit card එකක් add කරල සල්ලි දාන්න පුලුවන්ද ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ .
    මාත් මේ copy trade service එකට join වෙන්න කියල බැලුවෙ .
    මට කියන්න පුලුවන්ද එතකොට icmarket එකට සල්ලි දාන විදිය .
    Skrill එකට ලංකාවේ debit card එකක් add කරල සල්ලි දාන්න පුලුවන්ද ?

    හොදම දේ $ තියෙන කෙනෙක්ගෙන් ගන්න එක. කෝකටත් ලංකාවේ කෙනෙක්ගෙන් අහන්න මචන්
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    270
    429
    63
    Kauru hari pinvathek mage PP ekata 1$ denawada check karaganna, wena ekak kiuwa error ekak enawalu money send karaddi
    mage PP eka haduwe eeye but verified with cards
    mama apahu $1 danawa successfull nam
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    ඇයි මේ කට්ටිය සල්ලි හොයන්නෙ
    Icmarket එකේ දාල තියෙනවනේ credit/debit card වලින්

    direct සල්ලි දාන්න පුළුවන් කියල . :eek::eek:

    try karapan matanan bari wuna
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Ai bun salli deposit karanna yaddi mehema ekak enne?
    Same password gahaddi Skrill ekata log wenna puluwan. Meke gahaddi password waradi kiyanawa.

    https://i.imgur.com/MMfBFWx.png

    MMfBFWx.png
     
    Last edited: