උබ මේකට අලුත් ඇති, ලංකාව ඇතුලේ කතාවක් යනවා ෆොරෙක්ස් තහනම් කියලා. මම දවසකුත් ඇහුවා ලංකාවේ ඉන්න කෙනෙක් මේ සම්භන්ද නිතිය බැංකුවකින් ලිකිතව අරං එන්න කියලා. ඒක අද වෙනකන් වුනේ නෑ. බැංකුවෙන් ඩිරෙක්ට් ෆොරෙක්ස් බ්‍රෝක කෙනෙක්ට සල්ලි යැවුවොත් බැංකුවෙන් කතාකරලා බයකරන සීන් එකකුත් ගොඩක් කට්ටිය කියනවා. ඒකයි කාලෙක ඉදලා වියදම් කරන් සල්ලි ටික ඊ වොලට් එකකට දාලා බැංකුවට නොතේරෙන්න ෆොරෙක්ස් වලට ෆන්ඩ්ස් ඇඩ් කරන්නේ.මෙහෙම තිබුනට මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවද ?

මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ .උබ මේකට අලුත් ඇති, ලංකාව ඇතුලේ කතාවක් යනවා ෆොරෙක්ස් තහනම් කියලා. මම දවසකුත් ඇහුවා ලංකාවේ ඉන්න කෙනෙක් මේ සම්භන්ද නිතිය බැංකුවකින් ලිකිතව අරං එන්න කියලා. ඒක අද වෙනකන් වුනේ නෑ. බැංකුවෙන් ඩිරෙක්ට් ෆොරෙක්ස් බ්‍රෝක කෙනෙක්ට සල්ලි යැවුවොත් බැංකුවෙන් කතාකරලා බයකරන සීන් එකකුත් ගොඩක් කට්ටිය කියනවා. ඒකයි කාලෙක ඉදලා වියදම් කරන් සල්ලි ටික ඊ වොලට් එකකට දාලා බැංකුවට නොතේරෙන්න ෆොරෙක්ස් වලට ෆන්ඩ්ස් ඇඩ් කරන්නේ.![]()
මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නැහැ .
මාත් මේ copy trade service එකට join වෙන්න කියල බැලුවෙ .
මට කියන්න පුලුවන්ද එතකොට icmarket එකට සල්ලි දාන විදිය .
Skrill එකට ලංකාවේ debit card එකක් add කරල සල්ලි දාන්න පුලුවන්ද ?
ඇයි මේ කට්ටිය සල්ලි හොයන්නෙ
Icmarket එකේ දාල තියෙනවනේ credit/debit card වලින්
direct සල්ලි දාන්න පුළුවන් කියල .![]()
Ai bun salli deposit karanna yaddi mehema ekak enne?
Same password gahaddi Skrill ekata log wenna puluwan. Meke gahaddi password waradi kiyanawa.
https://i.imgur.com/MMfBFWx.png
![]()
karanna baha kiwwe machanMan deposit kala ne
![]()
Last week eke machan.
Password change karala try ekak denna

Ai bun salli deposit karanna yaddi mehema ekak enne?
Same password gahaddi Skrill ekata log wenna puluwan. Meke gahaddi password waradi kiyanawa.
https://i.imgur.com/MMfBFWx.png
![]()
Mokakda bank eka machn umbe paypal link karala tiyenne ? mama pay karanna haduwa eye harigiyema naha neh