Netherlands

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් ඔව් ඇන්ටිබිබික්කමා කියල එකෙක් එහෙම හිටිය:lol::lol:

    නෙදර්ලන්තේ ඉන්නේ කියල ඔප්පු කරන්න පොටෝත් දාල තිබ්බ .නෙදර්ලන්තේ පොටෝ නිසා උ ආත්මේ මාරුකරලා දැන් ඉන්නේ වෙන නමකින් :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    ඇම්ස්ටර්ඩෑම් හන්දියෙන් රෙඩ් ලයිට් පාර පටන් ගත්තම 6 වෙනි ගෙදර, ඉස්සර තියනවා හතු කියල මෂ් රුම් කඩයක් හොයාගන්න ලේසි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,592
    113
    ඇම්ස්ටර්ඩෑම් හන්දියෙන් රෙඩ් ලයිට් පාර පටන් ගත්තම 6 වෙනි ගෙදර, ඉස්සර තියනවා හතු කියල මෂ් රුම් කඩයක් හොයාගන්න ලේසි

    Huthu :P