කොලබ අවට තියෙන නේවාසික භාවනා මධ්‍යස්ථානයක් ගැන කියන්න පුලුවන්ද ?
මේ foreigner කෙනෙක්ට Netherland ඉදලා ආපු අපේ පැත්තේ නැවතිලා ඉන්නේ !
ගහ මරා ගන්න කුණු හරුප කියාගන්න එපා මචන්ලා !
සේරටම ඉස්සෙල්ලා උබලා ගියොත් මොකද ඔය භාවනා මධ්‍යස්ථානයකට
තෙරුවන් සරණයි මහත්තය,
එක එක්කෙනාගෙ, දෘෂ්ටි, සංස්ථා, ව්‍යාපාර ප්‍රවර්ධනය සහ කෝන්තර පිරිමැසීම ඇරෙන්න ඔබතුමාට ලොකු දෙයක් මේකෙන් ලැබුනද දන්නෙ නැහැ....

ඔය ඔබතුමා කියන foreigner යාළුව මොන වගේ කෙනෙක්ද? භාවනා මධ්‍යස්ථානයක් බලන්න විතරක් කැමති කෙනෙක්ද නැත්නම් ධර්මය හොයන කෙනෙක්ද?
ඔබතුමා කැමති නම් හාමුදුරුවන් වහන්සේ නමක් සමග 1:1 සාකච්චාවක් දාගන්න පුළුවන් ඔය ඉංගිරියේ ජේතවන විහාරයෙ... එතුමා හෝ එතුමිය ධර්මය හොයන කෙනෙක් නම් මේක highly recommended... අනික් තැන් වලටත් ගිහින් බලන්න, ඔය කියල තියෙන හැම තැනකම වගෙ හොඳ ස්වාමින් වහනසේලා ඉන්නව, options කීපයක් දෙන්න, end of the day, එයාට click වෙන එකනෙ follow කරන්න ඕනි...
Good luck
