භාවනා මධ්‍යස්ථානය

nuwan9999

Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    ගහ මරා ගන්න කුණු හරුප කියාගන්න එපා මචන්ලා !
    සේරටම ඉස්සෙල්ලා උබලා ගියොත් මොකද ඔය භාවනා මධ්‍යස්ථානයකට
    agree and sorry මචං, හැමෝම උඹ අහපු ප්‍රශ්නෙටනෙ උත්තර දුන්නෙ, සමහර එවුන්ට පන්සල් ආරම එක්ක ඇරියස් තියෙනවනෙ, ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...
     
    • Like
    Reactions: gobaby

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,927
    113
    20 යි
    නිකමට අහන්නේ උඹ මට මාමේ මාමේ කියන හින්දා, නුඹේ පියාගේ වයස අවුරුදු 33ද ? එහෙනං පුදුමයක් නෑ උඹට ඔහොම සොවහන් වෙන්න උන එක. :ROFLMAO:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිකමට අහන්නේ උඹ මට මාමේ මාමේ කියන හින්දා, නුඹේ පියාගේ වයස අවුරුදු 33ද ? එහෙනං පුදුමයක් නෑ උඹට ඔහොම සොවහන් වෙන්න උන එක. :ROFLMAO:
    30 වැඩි ඔක්කොටම මන් අන්කල් කියලා කියන්නේ
    40 වැඩිනම් සීයා
    😝
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කොලබ අවට තියෙන නේවාසික භාවනා මධ්‍යස්ථානයක් ගැන කියන්න පුලුවන්ද ?
    මේ foreigner කෙනෙක්ට Netherland ඉදලා ආපු අපේ පැත්තේ නැවතිලා ඉන්නේ !

    ගහ මරා ගන්න කුණු හරුප කියාගන්න එපා මචන්ලා !
    සේරටම ඉස්සෙල්ලා උබලා ගියොත් මොකද ඔය භාවනා මධ්‍යස්ථානයකට
    තෙරුවන් සරණයි මහත්තය,
    එක එක්කෙනාගෙ, දෘෂ්ටි, සංස්ථා, ව්‍යාපාර ප්‍රවර්ධනය සහ කෝන්තර පිරිමැසීම ඇරෙන්න ඔබතුමාට ලොකු දෙයක් මේකෙන් ලැබුනද දන්නෙ නැහැ....:-) ඔය ඔබතුමා කියන foreigner යාළුව මොන වගේ කෙනෙක්ද? භාවනා මධ්‍යස්ථානයක් බලන්න විතරක් කැමති කෙනෙක්ද නැත්නම් ධර්මය හොයන කෙනෙක්ද?
    ඔබතුමා කැමති නම් හාමුදුරුවන් වහන්සේ නමක් සමග 1:1 සාකච්චාවක් දාගන්න පුළුවන් ඔය ඉංගිරියේ ජේතවන විහාරයෙ... එතුමා හෝ එතුමිය ධර්මය හොයන කෙනෙක් නම් මේක highly recommended... අනික් තැන් වලටත් ගිහින් බලන්න, ඔය කියල තියෙන හැම තැනකම වගෙ හොඳ ස්වාමින් වහනසේලා ඉන්නව, options කීපයක් දෙන්න, end of the day, එයාට click වෙන එකනෙ follow කරන්න ඕනි...

    Good luck :-)
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,927
    113
    ඇයි අන්කල් මොනා හරි ප්‍රස්න තියෙනවද මගේ මාර්ගඵලය පිලිබද ඔබතුමාට 😋
    අම්මෝ, ප්‍රශ්න නෑ.ඔබ සොවහන්.කියන ඔක්කොම හරි. හැබැයි හොඳ ළමය වගේ වෙලාවට බෙහෙත් ටික බොන්න.දැන් තව මොකක් හරි කියල සොවහන් පලයේ ස්වබාවය පෙන්නන්න :ROFLMAO:
     

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    904
    700
    93
    30 වැඩි ඔක්කොටම මන් අන්කල් කියලා කියන්නේ
    40 වැඩිනම් සීයා
    😝
    අඩේ තව අවුරුදු දෙකකින් විතර උඹටත් මට අංකල් කිව්වහැකි :love2:
     
    • Love
    Reactions: Fiona Dabare