මචන් මට Netherlands වල ඉඳල ලංකාවට euro 25,000 ක් වගේ transfer කරගන්න ඕන
මොකක්ද වාසිම විදිහ මට proper විදිහට බෑන්ක් ට්‍රාන්ස්ෆෙර් එකක් කරගන්න ඕනි මන් දැක්ක බැංකු වල එක එක විදි තියනවා.
දැනට LKR account එකකට තමා ට්‍රාන්ස්ෆෙර් කරන්න හිතන් ඉන්නේ.
මොකක්ද වාසිම විදිහ කට්ටියට experience තියනවනම් පොඩි suggestions ටිකක් දීගෙන යන්න .