හප්පට. ගෑනු 57 ක් එක්ක පැය 24 න් 18+
කොහොමද යකෝ මූ මේ ලෝක වාර්ථාව තියලා තියන්නේ.
පැය 24 ක් ඇතුළත කාන්තාවන් 57 ක් එක්ක අහවල් වැඩේ කරලා.
කාන්තාවන් 57 දෙනෙකු සමඟ පැය 24 ක් තුළ ලිංගිකව එක්වූ පුද්ගලයෙකු පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිංගප්පූරුවේ 34 හැවිරිදි පුද්ගලයෙකු විසින් කළ මෙම ක්‍රියාව ලෝක වාර්තාවක් බවයි සඳහන් වෙන්නේ.
චෙක් ජනරජයේ එක්තරා නගරයක පිහිටි ගණිකා නිවාසයක් විසින් තරඟයක් පවත්වා තිබෙනවා.
පැය 24 ක් ඇතුළත එම ගණිකා නිවාසයේ සිටින වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් සමග ලිංගිකව එක්වී ජයග්‍රහණය කිරීම එම තරඟයයි.
මෙම තරඟයට කොන්දේසි කිහිපයක්ද එක් කොට තිබෙනවා.
ශක්ති ජනක පාන නොගැනීම, කෘතීම ඖෂධ වර්ග භාවිතා නොකිරීම වැනිදේ මෙහි කොන්දේසි වනවා.
ඒ අනුව සිංගප්පූරු ජාතික 34 හැවිරිදි පුද්ගලයෙක් කාන්තාවන් 57 දෙනෙකු සමඟ ලිංගිකව එක්වී ලෝක වාර්තා පොතට එක්වී තිබෙනවා.
මිට ඉහතදී මෙම වාර්තාවට හිමිකම් කියා තිබෙන්නේ ඇමෙරිකාවේ නිල් චිත්‍රපට නළුවෙකු බවයි සඳහන් වන්නේ.
1983 වර්ෂයේදී ඔහු පිහිටුවා ඇති එම ලෝක වාර්තාවේදී කාන්තාවන් 55 දෙනෙකු සමග ලිංගිකව එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.
http://gossip.hirufm.lk
මූ නම් යමර පොක්නේ යකෝ.