Driving License Eka Tama Awe na?

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Driving License එක renew කරන්න දීලා මාස එකහමාරක් වෙනවා. තාම license එක ආවේ නෑ. මොනවද කරන්න ඕනි? කිසි phone number එකක් වත් නෑ call කරලා අහන්න.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    machan 1919 gahala ahanna eyala number ekak denawa. e number ekata kataa karaama oyage ID number eka ahala eyala card eka hadala post karapu date eka kiyanawa.
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    Ow. Kisi number ekak wath wada karanne na. Ube kochchara kal da?

    man giye July 6 wage machn. tama nae. man oya numbers okkotama gaththa ekko answer karanne nae.nathnam wada karanne nae.1919 gaththath wadak nae ban.un phone numbers hoyala denawa witharai. :frown:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Driving License එක renew කරන්න දීලා මාස එකහමාරක් වෙනවා. තාම license එක ආවේ නෑ. මොනවද කරන්න ඕනි? කිසි phone number එකක් වත් නෑ call කරලා අහන්න.

    Driving licence එක renew කරනවා නම් expire වෙන්න මාස 3ක් වගේ වෙද්දිද මචන්ලා දාන්න ඕන. මගේ එක expire වෙන්නේ 2019 මාර්තු මට දැම්ම renew කරගන්න බැරි වෙයිද? මොකද මම පෙබරවාරි වලින් පස්සේ ලංකාවේ නෑ. මට අනික international licence එකත් ගන්න ඕන මචන්ලා.
    දන්න කෙනෙක් පැහැදිලි කරන්නකෝ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)

    උබ රට යන විස්තරේ උන්ට කියලා වගකිවයුතු පුද්ගලයෙක් එක්ක කතා කරලා වැඩේ කරගනින් .. බැරි වෙන්නේ නෑ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන් මම ගිය මාසේ 15 අළුත් කළා ලයිසන් එක කුරුණෑගල ගිහිල්ලා ඉන්න ගමන් ...... අද ගෙදරට ඇවිල්ලා තිබ්බ ඔරිජිනල් එක පොස්ට් එකේ .... මාසයක් වත් ගියේ නැ බන් ... මම ඉන්නේ කිරිබත්ගොඩ ........ උබලගේ ඇයි දන්නේ නෑ පරක්කු :confused: