Call of Duty Modern Warfare Remastered unpack error?

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මට මෙන්න මේ files ටික unpack කරද්දී error එකක් එනවනේ :(

unpack කරන්න යන files ටික


f2lwdxT.jpg


එන error එක :(

rtfYcmw.jpg


මොකද මේකට කරන්න පුළුවන්?
 
Last edited:
  • Like
Reactions: MarshMello
Aug 17, 2014
1,670
131
0
DVD eka hirila macho aniwa..ayeth sudda karala dala balapan...else dvd copy karanna blapan pc ekata

DVD ටික අව්ලක් නැතුව copy වෙනවා. unzip කරද්දී තම අවලා එන්නේ.

folders දෙකක් බැලුව. දැන් winrar එකෙන් කරනවා. බලමු.
 
Aug 17, 2014
1,670
131
0
thanks hamotama. files dekaka awlak thibbe. 7Zip eken pennuwe naha mokakda files awla kiyala. Winrar eken pennuwa mokakda awl files deka kiyala. Ae deka ayemath DVD eken copy kara. dan hari.

Thank you hamotama :)