aqua එකේ tyre puncture kit එක තියන තැනට spare wheel එකක් store කරන විදිය ගැන thread එකක් තිබුනා .පොඩ්ඩක් ඒක හොයාගන්න help එකක් දීපල්ලා මචං