windows 10 original key හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මගේ ලැප් එක ගන්නකොටම windows 10 තිබ්බා ,abans එකෙන් ගත්තේ LENOVO,

    මම ලැප් එක ෆොර්මැට් කරලා අපහු windows 10 දැම්මොත් කලින් original එක නැති වෙනවද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,806
    40,484
    113
    Ube lap eke bios wala original key eka thiyenawa. Online iso dl karala install karanakota eken auto detect kara gannawa.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    meka karanna wade lasi..

    Open the command prompt (cmd) as administrator and paste below code and press enter.
    wmic path softwareLicensingService get OA3xOriginalProductKey
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔයා ඉස්සෙල්ල රෙකවරී ඩිස්ක් එකක ගහ ගත්තේ නැද්ද ?
    ඔරිජිනල් සීඩි ලැබුනේ නැද්ද

    ලේනොවෝ සය්ට් එකෙන් ගන්න රෙකවරී ඩිස්ක්

    ලැප්ටොප් එක ෆුල් රිසෙට් කරන්න පුළුවන් නේද ?

    වින්ඩොව්ස් හොම්ද ප්‍රෝද ?

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මගේ ලැප් එක ගන්නකොටම windows 10 තිබ්බා ,abans එකෙන් ගත්තේ LENOVO,

    මම ලැප් එක ෆොර්මැට් කරලා අපහු windows 10 දැම්මොත් කලින් original එක නැති වෙනවද ?

    දැන් තියන windows 10 එකෙන් උබේ microsoft Account එකට log වියන්.එතකොට key එක microsoft account එකට link වෙනව. උබ අයෙත් win 10 ගහල ඒ account එකෙන් log වියන්..

    How to link widows 10 key with microsoft Account කියල google search කරල බලපන්.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ

    01.ඔයා ඉස්සෙල්ල රෙකවරී ඩිස්ක් එකක ගහ ගත්තේ නැද්ද ?
    02.ඔරිජිනල් සීඩි ලැබුනේ නැද්ද

    03.ලේනොවෝ සය්ට් එකෙන් ගන්න රෙකවරී ඩිස්ක්

    04.ලැප්ටොප් එක ෆුල් රිසෙට් කරන්න පුළුවන් නේද ?

    05.වින්ඩොව්ස් හොම්ද ප්‍රෝද ?

    01.නැ සහෝ

    2.නැ සහෝ

    3.

    04.අද මම ෆුල්ල් රීසෙට් කරන්න ගියා 65 විතර ගිහින් නැවතුනා , 65 ක් යන්නත් පැය 4 ක් විතර ගියා , බලන් ඉන්න බැරි පාර , කැන්සල් කරා ,

    ලැප් එක on කරලා බලද්දී , D එක නැති වෙලා , C එක full වෙලා :(

    දැන් හෙට ආයෙත් ෆොර්මැට් කරලා වින්ඩොව්ස් දාන්න බැලුවේ

    05.home
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    Ube lap eke bios wala original key eka thiyenawa. Online iso dl karala install karanakota eken auto detect kara gannawa.

    තැන්ක්ස් මචන්

    meka karanna wade lasi..

    Open the command prompt (cmd) as administrator and paste below code and press enter.
    wmic path softwareLicensingService get OA3xOriginalProductKey

    තැන්ක්ස් මචන්

    දැන් තියන windows 10 එකෙන් උබේ microsoft Account එකට log වියන්.එතකොට key එක microsoft account එකට link වෙනව. උබ අයෙත් win 10 ගහල ඒ account එකෙන් log වියන්..

    How to link widows 10 key with microsoft Account කියල google search කරල බලපන්.

    තැන්ක්ස් මචන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    01.නැ සහෝ

    2.නැ සහෝ

    3.

    04.අද මම ෆුල්ල් රීසෙට් කරන්න ගියා 65 විතර ගිහින් නැවතුනා , 65 ක් යන්නත් පැය 4 ක් විතර ගියා , බලන් ඉන්න බැරි පාර , කැන්සල් කරා ,

    ලැප් එක on කරලා බලද්දී , D එක නැති වෙලා , C එක full වෙලා :(

    දැන් හෙට ආයෙත් ෆොර්මැට් කරලා වින්ඩොව්ස් දාන්න බැලුවේ

    05.home

    වින්ඩෝස් වැඩ නිසා තාම කී එක ගන්න පුළුවන්,

    කට්ටිය කියල තියෙනවනේ

    https://www.wikihow.com/Check-Your-Windows-Product-Key

    පහල ලින්ක් එකට ගිහින් කී එක වෙරිෆය් කරන් හරි ඔපරේටින් සිස්ටම් එක ගන්න...

    https://www.microsoft.com/en-us/software-download/windows7

    ඊට පස්සේ වැඩේ ශේප්