Yaluwek mahana una

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පොර ගැන උඹ යාලුවෙක් හින්ද දන්නවා ඇතිනේ. වඳින්න පුළුවන් ඩයල් එකක් නං වැන්දත් අවුලක් නෑ.
    මට ඔහොම උනානම් යාළුකම නැති කරගන්න තමයි වෙන්නේ අපේ එකෙක් බුදු උනා කිව්වත් වඳින්න නං මට බෑ මන් උන්ගේ හැටි දන්නවනේ :D
     

    Donald Trump

    Junior member
  • Jun 18, 2016
    104
    11
    18
    Sinhalu mage podi kale idan yaluwek mahana una tikak lagadi.dan man hambenna yanna inne.man kohomada bn katha karannaa one..mata terenne ne,podi kale nan dannawane ithin bn mchn,ko yako wage kiyala tama katha karanne,mata hari odd wage bn dan katha karanna,katha karana heti kiyapanko.hamduruwane kiyannada.

    uba Anande 2006 batch eke ekekda machan ? :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    samanya widihata katabaha karapn ban. Hamuduruwane, ehemai wage wachana ekatu karapn. Yaddi wedala ehema palayan matak wela.