Preshoot එකෙන් ගැලවෙන්න විදියක්
වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.
මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.
ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.
ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.
දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.
එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.
මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.

Last edited: