Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

NimeshKR

Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

    වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.

    මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.

    ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.

    ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.

    දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.

    එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.

    මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    kellage photo ekak natuwa mokuth kyanna ba :P

    whiluwak kare bn andinna kyapan poddak kakul penunata mokut wenne nane
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    මහන්න දුන්නේ මෙෂමෙන්ට් එක අරන් නෙමේද , එතකොටවත් දන්නේ නැද්ද බොල

    මහලා නෙමෙයි බන්. මහපුවා අරන් තියෙන්නේ. ශෝර්ට් එකේ ඉනේ සයිස් අවුලක් නැහැ. කොට වැඩියි කියල අඳින්න ලැජ්ජයිලු.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Ithin makakda bung thiyena loku issue eka..kotata adinna bayanam kelinma adum gaddi kiyanna thibane dan adhi.madhi karala wadak nae ne..dan.ae minisunge hita narak karanne nathuwa oya photo shoot yanna kiyapan
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙනම් අද සමාජේ අනුව බ්‍රෝට හරියන්නේ කෙල්ලට ලෝගුව අන්දලා පාරට දාන එක තමා. බලාගෙන පබ්ලික් පූල් එකකට එහෙම වෙන්න පවුල එක්කන් යන්න එපා ෂෝට ගහන් නාන්න බෑ කියයි. :baffled:
     
    • Like
    Reactions: rayrox

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    kellage photo ekak natuwa mokuth kyanna ba :P

    whiluwak kare bn andinna kyapan poddak kakul penunata mokut wenne nane

    ඔව් බන්. මාත් ඕකම තමයි කිව්වේ. එයාගේ අම්මගේ හෙන නීති බන්. අම්මත් එනවලු preshoot එක කරන්න යන දවසට.
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    මගේ කෙල්ලනම් නෑයින්ට හැමිනෙන්න කියල කෙල්ලව යවන්නෙ නෑ.. කෙල්ලත් අකමැතිනම් උඹ පිරිමියෙක් වගේ හිටපන් කෙලින්. එක එකා ඉස්සරහ කෙල්ලගෙ ඇඟ පෙන්න්නන්න යවන්නෙ උඹ ජිවත් වෙන්නෙ ඔය යවන්න හදන උන්ගේ සල්ලි වලින්ද.
     
    • Like
    Reactions: rudr@ and චගු

    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    එහෙනම් අද සමාජේ අනුව බ්‍රෝට හරියන්නේ කෙල්ලට ලෝගුව අන්දලා පාරට දාන එක තමා. බලාගෙන පබ්ලික් පූල් එකකට එහෙම වෙන්න පවුල එක්කන් යන්න එපා ෂෝට ගහන් නාන්න බෑ කියයි. :baffled:

    මට එහෙම අවුලක් නැහැ බන්. මම හදන්නෙත් එයාව යවන්න. එයා කැමති නෑ. එයාගේ අම්මලා කැමති නෑ බන් එහෙම ඇඳුම් අඳිනවට.
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.

    කලින් දැනගෙන හිටියේ නෑ බන් ඔහොම ශෝර්ට්ස් අඳින සීන් එකක්. ඔක්කොම මහන්නත් දීල ඉවර වෙලා ඊයේ තමයි ගිහින් තිබ්බේ pre shoot එකට ඇඳුම් ගන්න. එතකොට තමයි දන්නේ.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ප්‍රීෂූට් ලං වෙලා මොකක් හරි ලෙඩක් හැදුන වගේ ඉන්න කියපන් කෙල්ලට..හොඳම සීන් එක තමා ඩයරියා...වොමිටින් එක්ක ලූස්මෝෂන් කියහං..ප්‍රී ෂූට් එක අනිද්දනම් හෙට පාන්දර වගේ වෙද්දි මැසේජ් එක දාපන්...:D:Dප්‍රී ෂූට් දවසට කලින් දවසෙ රෑ කිව්වනම් තමා එලටම එන්නෙ..ඒත් එතකොට වෙන එකෙක් හරි සෙට් කරගන්න වෙලාව මදිනෙ...නෑයො තරහ කරගන්නෙ නැතුව ඉන්නත් එපැයි...:rolleyes::rolleyes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,758
    1,492
    113
    Mehemai bn ehema andata nam kamak na. Dan ube kellata inna ba qwoth ae nadayoth awl wei.adum thoraddi ba kiyanna thibbane. Dan nikan leda dganne. Anika kagen wath ahannepa uba badinna inna kella gana uba kella 1a katha karalama theeranaya karapan.
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    කලින් දැනගෙන හිටියේ නෑ බන් ඔහොම ශෝර්ට්ස් අඳින සීන් එකක්. ඔක්කොම මහන්නත් දීල ඉවර වෙලා ඊයේ තමයි ගිහින් තිබ්බේ pre shoot එකට ඇඳුම් ගන්න. එතකොට තමයි දන්නේ.

    ප්‍රීශූට් කියලා දැන් තනිකරම කරන්නේ මනමාලිගේ හෙළුව ලෝකෙට පෙන්නන එක තමයි. ඊට පස්සේ ෆොටෝ ගහන එවුන් ඒ ෆොටෝ උන්ගේ පේජ් වල දාගෙන page rankings වැඩි කරගන්නවා.
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    Mehemai bn ehema andata nam kamak na. Dan ube kellata inna ba qwoth ae nadayoth awl wei.adum thoraddi ba kiyanna thibbane. Dan nikan leda dganne. Anika kagen wath ahannepa uba badinna inna kella gana uba kella 1a katha karalama theeranaya karapan.

    එයා ඒ වෙලාවේ බෑ කිව්වනම් ඒ අය තරහ වෙයි කියලා ගෙදර ඇවිත් මට කිව්වේ බන්. මමත් ඉන්නේ ලංකාවේ නෙමෙයි.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ප්‍රීශූට් කියලා දැන් තනිකරම කරන්නේ මනමාලිගේ හෙළුව ලෝකෙට පෙන්නන එක තමයි. ඊට පස්සේ ෆොටෝ ගහන එවුන් ඒ ෆොටෝ උන්ගේ පේජ් වල දාගෙන page rankings වැඩි කරගන්නවා.
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    මගේ කෙල්ලනම් නෑයින්ට හැමිනෙන්න කියල කෙල්ලව යවන්නෙ නෑ.. කෙල්ලත් අකමැතිනම් උඹ පිරිමියෙක් වගේ හිටපන් කෙලින්. එක එකා ඉස්සරහ කෙල්ලගෙ ඇඟ පෙන්න්නන්න යවන්නෙ උඹ ජිවත් වෙන්නෙ ඔය යවන්න හදන උන්ගේ සල්ලි වලින්ද.

    එහෙම නෙමෙයි බන්. ඒ මිනිස්සු තරහ කරගන්නත් බෑනේ. අනික ඔක්කොම ඇඳුම් මහන්න දීලත් ඉවරයි. ඊයේ තමයි දන්නේ ඔය ශෝර්ට්ස් අඳින සීන් එක. ශෝර්ට්ස් ඇන්දට අවුලක් නෑ බන්. එත් බන් මේවා මේ හෙනම කොටයි. ඒකයි එයාටත් අවුල. එයාගේ අම්මත් එනවලු එදාට.