මෙහෙමයි machan, උබගේ කෙල්ල ගොඩේ කියල තමයි උබ ඉන්ඩිරෙක්ට් කියන්නේ.හැන්ගිලා short dress photoshoot ගහලා මිනිස්සු ඒවබලද්දී ලජ්ජ නෑ.අම්ම ඉන්නතැන කොටට අදින්න ලැජ්ජයි.ගොඩේ නොවන පොශ් අය කොටට අදිනවානම් අම්ම නෙවෙයි තාත්තා හිටියත් අදින්ව උන්ගේ පැකිලීමක් නෑ කවුද ඉන්නේ කියන එක මත.
කොලබ ඔනතරම් ෆැමිලි පිටින් ඇවිත් ශොපින්ග් කරන්නේ, හොටෙල්වල(Star) ඉන්නේ.
උබේ කෙල්ල පොශ් නෑ මචන්, ගොඩේ තමයි.අයේ අක්ක කියන්න ඔනේනෑ.ඒනිසා අක්කලාට ඇත්ත හන්ගන්න එපා.එයාට එහෙම කොටට අදින්න තරම් ආත්මශක්තියක්නෑ.කොටට අදින්න ආසව තිබ්බට හැන්ගිලා ඒව කරන්නයි කැමති.ඒකැමත්ත කියන්නේ පොශ් නෙවෙයි.
අනිත්පැත්තෙන් උබත් ගොඩේතමයි, උබ පොශ්නම් ගොඩේ කෙල්ලෙක් සෙට්වෙන්නෑ පොශ් එකෙක්ට. ඒනිසා.තමුන් තමුන් විදියට හිටියනම් හරි.
උබ බලෙන් එයාව පොශ්කරවන්න යන්න එපා.සාමාන්‍ය ජීවිතයේ පොශ් කෙල්ලක්ට ඒවගේ කොට සීන් නෝර්මල්.ඒත් ප්‍රීශූට් එකේ කොට ගහලා උබ ඒකිව පොශ් විදියට පෙන්නන්න හිතනවනම් ඒක නිකන් කිරිහොදි බිස්කට් වගේ. ගැලපෙන්නෑ.උබ උබ විදියටත් , කෙල්ල කෙල්ල විදියටත් ඈස් ඉටීඑස් ලෝකෙට පෙන්නපන්.පොශ් කියන්නේ තමුන්ගේ හැසිරීමෙන් ජීවත් වීමෙන් එලියට පේන මිම්මක් මිසක් , දවසෙ 365 දවසම ලජ්ජාවෙන් ඇබරිලා එකදවසක් ශොවෙටක් ගහලා මමත් පොශ් කියලා කරන රගපෑමක් නෙවෙයි.



Mn hithanne amma newe bn eki kamathi nha ekayi, kella pitin danne nathuwa, kellage ammala kamthi nha kypan kellage oya wage shoot ekak karanwata ethkota prasne iwaryi, ube kella cha wenneth naha.
නෑයන්ගෙ ආතල් වලට වඩා තමන්ගෙ පහසුවයි වැදගත් වෙන්නෙ 

amma thavama danne nadda caseeka gana? ammagen ahanna kiyapan yannada epada kiyala.. ita passe ha kiwwoth yavapn naththam yavanna epa, hari simple 


