Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මෙහෙමයි machan, උබගේ කෙල්ල ගොඩේ කියල තමයි උබ ඉන්ඩිරෙක්ට් කියන්නේ.හැන්ගිලා short dress photoshoot ගහලා මිනිස්සු ඒවබලද්දී ලජ්ජ නෑ.අම්ම ඉන්නතැන කොටට අදින්න ලැජ්ජයි.ගොඩේ නොවන පොශ් අය කොටට අදිනවානම් අම්ම නෙවෙයි තාත්තා හිටියත් අදින්ව උන්ගේ පැකිලීමක් නෑ කවුද ඉන්නේ කියන එක මත.
    කොලබ ඔනතරම් ෆැමිලි පිටින් ඇවිත් ශොපින්ග් කරන්නේ, හොටෙල්වල(Star) ඉන්නේ.
    උබේ කෙල්ල පොශ් නෑ මචන්, ගොඩේ තමයි.අයේ අක්ක කියන්න ඔනේනෑ.ඒනිසා අක්කලාට ඇත්ත හන්ගන්න එපා.එයාට එහෙම කොටට අදින්න තරම් ආත්මශක්තියක්නෑ.කොටට අදින්න ආසව තිබ්බට හැන්ගිලා ඒව කරන්නයි කැමති.ඒකැමත්ත කියන්නේ පොශ් නෙවෙයි.
    අනිත්පැත්තෙන් උබත් ගොඩේතමයි, උබ පොශ්නම් ගොඩේ කෙල්ලෙක් සෙට්වෙන්නෑ පොශ් එකෙක්ට. ඒනිසා.තමුන් තමුන් විදියට හිටියනම් හරි.

    උබ බලෙන් එයාව පොශ්කරවන්න යන්න එපා.සාමාන්‍ය ජීවිතයේ පොශ් කෙල්ලක්ට ඒවගේ කොට සීන් නෝර්මල්.ඒත් ප්‍රීශූට් එකේ කොට ගහලා උබ ඒකිව පොශ් විදියට පෙන්නන්න හිතනවනම් ඒක නිකන් කිරිහොදි බිස්කට් වගේ. ගැලපෙන්නෑ.උබ උබ විදියටත් , කෙල්ල කෙල්ල විදියටත් ඈස් ඉටීඑස් ලෝකෙට පෙන්නපන්.පොශ් කියන්නේ තමුන්ගේ හැසිරීමෙන් ජීවත් වීමෙන් එලියට පේන මිම්මක් මිසක් , දවසෙ 365 දවසම ලජ්ජාවෙන් ඇබරිලා එකදවසක් ශොවෙටක් ගහලා මමත් පොශ් කියලා කරන රගපෑමක් නෙවෙයි.

    :love::love::love:

    Mn hithanne amma newe bn eki kamathi nha ekayi, kella pitin danne nathuwa, kellage ammala kamthi nha kypan kellage oya wage shoot ekak karanwata ethkota prasne iwaryi, ube kella cha wenneth naha.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹේ එකී අනික් උන්ගෙ වින්දනේට ඇඟ සපයන බඩුවක් කරන්න එපා :no: නෑයන්ගෙ ආතල් වලට වඩා තමන්ගෙ පහසුවයි වැදගත් වෙන්නෙ :dull:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    koheda ban Short gahala preshoot ganne ?
    Cameraman oya couple walata sex orgy dannath kiwwoth moko kiyanne ?

    Kawu kiwwath mona dunnath thamanta ok naththan mokatada
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    උඹේ එකී අනික් උන්ගෙ වින්දනේට ඇඟ සපයන බඩුවක් කරන්න එපා :no: නෑයන්ගෙ ආතල් වලට වඩා තමන්ගෙ පහසුවයි වැදගත් වෙන්නෙ :dull:

    :yes:
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    kella kamathi amma akamathi kiyanne bn.. hithapan amma nathuwa ooka kala, ita passe ee amma dakinne nadda bn ooka? :lol: amma thavama danne nadda caseeka gana? ammagen ahanna kiyapan yannada epada kiyala.. ita passe ha kiwwoth yavapn naththam yavanna epa, hari simple :rolleyes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹේ එකී අනික් උන්ගෙ වින්දනේට ඇඟ සපයන බඩුවක් කරන්න එපා :no: නෑයන්ගෙ ආතල් වලට වඩා තමන්ගෙ පහසුවයි වැදගත් වෙන්නෙ :dull:

    මු වැදගත් කතාවක් කිව්වමයි :lol::lol: :P:P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මගේ කෙල්ලනම් නෑයින්ට හැමිනෙන්න කියල කෙල්ලව යවන්නෙ නෑ.. කෙල්ලත් අකමැතිනම් උඹ පිරිමියෙක් වගේ හිටපන් කෙලින්. එක එකා ඉස්සරහ කෙල්ලගෙ ඇඟ පෙන්න්නන්න යවන්නෙ උඹ ජිවත් වෙන්නෙ ඔය යවන්න හදන උන්ගේ සල්ලි වලින්ද.

    :yes: මචන් කෙල්ල අකමැති නම් යවන්න එපා
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ubata nayoda loku badinna inna kellada? ubata monawa hari unoth oya ekek enne naa naayo.. eeka mathaka thiya ganin. kella nodanuwath wa ehema deyak wenewa nan ubath chater ee nayoth chater. kella akamathi dewal kerela ubata thamai issarahata wandi gewanna wenne. wena ayage asawal walata kellata bala keranna epa.. uba gana waradi awabodayak gannawa.. kellage amma case nan ubata kela wenewa puthee...
     
    Last edited:

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    උබේ කෙල්ලගේ ඇග ( ගල් දෙක එහෙම) කැත ඇති කොට කලිසමට එක වහෙන් ඔරෝ (අම්මගේ කරපිටින් අරින්න හදන්නේ ):lol:
     
    NimeshKR

    Junior member
  • Aug 20, 2018
    37
    4
    8
    උබේ කෙල්ලගේ ඇග ( ගල් දෙක එහෙම) කැත ඇති කොට කලිසමට එක වහෙන් ඔරෝ (අම්මගේ කරපිටින් අරින්න හදන්නේ ):lol:

    එහෙම දෙයක් නම් නෑ බන්. එයාල මේකට ගත්තෙත් ලස්සන එවුන්වම හොයලා. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොවම. පම්පොරියක් කියනවා නෙමෙයි. අහපු නිසා කිව්වේ.
     
    nidarsha91

    Well-known member
  • Gon yakku innawa ban preshoot kiyanne porn movie ekak kiyala hithan inna...
    Ube fianceeta kiyanna kiyapan eka adinna ba kiyala... preshoot karai... eta passe owagen wenne wena wena dewal... fiancee akamathi nam Uba bala karanna epa... UBE FIANCEE GANA ADAMBARA WEYAN !!! Arunta sinhalen kiyala, naththan gatttha eka hari na kiyala wena tkak diva ekak aragana deepan fianceeta... ethakota badu godak madde OLUWA THIYENA HADICHCHA KAMAK THIYENA UBE FIANCEE WA LASSANATA KAPILA PENEI...
    Jaya
    Samahara gon ganu innawa Api shoot karaddi photos balanna enne.... paw unwa marry karanna inna unta... mama nan sinhalen kiyanawa meka product shoot ekak nemei kiyala ma
     
    ramith_l

    Member
    Feb 9, 2014
    55
    16
    0
    එහෙම දෙයක් නම් නෑ බන්. එයාල මේකට ගත්තෙත් ලස්සන එවුන්වම හොයලා. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොවම. පම්පොරියක් කියනවා නෙමෙයි. අහපු නිසා කිව්වේ.

    :rolleyes::rolleyes:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.

    සිරාම කතාව :yes::yes::yes:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43

    යකෝ ශෝටක් ඇන්දා කියලා ඇගෙන් කෑල්ලක් යනවද? ලංකාවේ ගොඩයින්ගේ මානසිකත්වේ තමයි. වෙන රටවල කෙල්ලෝ බීච් යන්නේ බිකිනි ගහගෙන. ලංකාවේ ශෝටක් අඳින්නත් ලැජ්ජයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    උබටත් මචන් හොද කලදසාවක් තියනවා . කවදාවත් ඇදල නැත්තම් අදින්න කියහන් බන් හෙලුවෙන් තියනවද නෑනේ. මොනා වෙලාද මේ ලංකාවේ මිනිස්සුන්ට වික්ටෝරියානු සංකෘතිය සුද්දා වල දැම්මා අපේ මිනිස්සු ඉද මුදුනින් පිලිගන්නවා අර කුක්කු එලියේ දාගෙන ඉන්න ඉතිහාසයක්ම අපිට තිබිල . විකාර බන් මෙව්වා මීට වඩා හොදයි අපේ ගෑනුන්ට බුර්කාව ඇන්දුවන්ම් . දැන් වැහිල කියල දින ඔසරිය බලන් බඩ එලියේ පිට එලියේ එව්වා හොදා සංකෘතිය කියලා. අපේ උන්ගේ කොටින්ම වයර් මරු වෙලා ෂෝට් වෙලා ඉන්නේ. උබේ කෙල්ලත් අදින්න හිත අස්සෙන් ආස ඇති අර මව් පාර්ශවය නිසා තමා ඔය දෙගිඩියාව ආයේ දෙකක් නෑ ඕක තමා හිතේ බීජානුගත ප්‍රශ්නේ. අඩෝ උබට සුභ පතනවා බන් අනිච්චේ දුක්කේ සංසාරේ කියන්නේ ඕවට බ්‍රෝ :lol: