SLIIT ENGINEERING

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ජොබ් ඔ්නෙ තරම් තියෙනවා..බලපන් කොයිතරම් බිල්ඩින්ම හදනවද කියලා.ප්‍රස්නෙ තමා අපි ගෙන ගන්න තැන. ප්‍රයිවට් උගන්වන තැන් වලට තාම ලකාවෙ තැනක් නෑ.ආණ්ඩුවෙන් නිකන් උගන්වන කන් තැනක් ලේසියට හැදෙන්නෙත් නෑ. මම කියන්නෙ ඉංජිනියරින්
    :confused::confused:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,868
    4,476
    113
    Electrical and electronic kiwwata mata therena widihata oke specialize wenna puluwan eka area ekak. four years and minimum 2c 1s A/L hinda IESL exception hambuwei

    Electronics nam lankawe job aththema nathi tharam.(thiyana ewwata godak welawata gov uni preferred):baffled: power karoth nam installation paththe job thiyanawa. first job eka godak welawata ithin contacts thamai

    dane deyak kiyapan bun :angry::angry: lan kawe company ona taram tiyenawa tronics wada kerena wso2/crossive/motorolla to be name a few. abans , singer
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ජොබ් ඔ්නෙ තරම් තියෙනවා..බලපන් කොයිතරම් බිල්ඩින්ම හදනවද කියලා.ප්‍රස්නෙ තමා අපි ගෙන ගන්න තැන. ප්‍රයිවට් උගන්වන තැන් වලට තාම ලකාවෙ තැනක් නෑ.ආණ්ඩුවෙන් නිකන් උගන්වන කන් තැනක් ලේසියට හැදෙන්නෙත් නෑ. මම කියන්නෙ ඉංජිනියරින්

    Government kalath electronic karala karanna thiyenne monawada? construction site wala thiyenne installation power electrical karanam epaththata yathahaki. Oya paththe electronic lagin hari yana dekata thiyenne BMS witharai.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජොබ් ඔ්නෙ තරම් තියෙනවා..බලපන් කොයිතරම් බිල්ඩින්ම හදනවද කියලා.ප්‍රස්නෙ තමා අපි ගෙන ගන්න තැන. ප්‍රයිවට් උගන්වන තැන් වලට තාම ලකාවෙ තැනක් නෑ.ආණ්ඩුවෙන් නිකන් උගන්වන කන් තැනක් ලේසියට හැදෙන්නෙත් නෑ. මම කියන්නෙ ඉංජිනියරින්
    ඒක තමයි සිවිල් කරන්න කිව්වේ, comment එක කියවපන් හරියට.
    ඇයි ආණ්ඩුවෙන් නිකන් උගන්නන්න එපාද?
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28

    civil ගවර්මන්ට් අයටත් ජොබ් අඩුයි. හතර දෙනෙක් ගන්න ඉන්ටවිව් කෝල් කරහම ඇප්ලිකේෂන් 500+ එනවා.
    Iesl college එකේ කරන්න තමයි කරන්න වෙන්නෙ. SLIIT එකේ IESL ප්‍රශ්නෙ තියෙනවනෙ:dull: අනික part time කරන්න පුලුවන් නිසා
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Tronic kiyanne pcb repair kiyala thama hithan inna ewun inna rate mona tronic job da machan. podi iot app ekak liyala electronic kiyala hithagena inna nam hodai
    high technology industries bohoma aduyi ne ban lankawe, eka thama awula, awurudda gane campus walin engneers eliyata demmata anthimata ungen wedi hariyak karanne services and maintenance:dull:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    high technology industries bohoma aduyi ne ban lankawe, eka thama awula, awurudda gane campus walin engneers eliyata demmata anthimata ungen wedi hariyak karanne services and maintenance:dull:

    Sirawatama math hitiye automation.maha loku technology ekak ona nathi podi automation part ekak wath lankawe karanna amarui. thiyana company set ekath amaruwen adagena yanne

    ow ban e thathweta wetila thiyenne den engineering field eka, first job eka hoyaaganna giyama thamyi marama kattak kanna wenne:dull:

    pvt ekekta nam first job eka contacts walin thamai hoyaganna wenne

    IESL eke karapan malli, ethakota aniwa associated membership eka sure ne:yes:

    :yes::yes::yes:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,566
    2,363
    113
    නිධානයක් උඩ
    S

    pvt ekekta nam first job eka contacts walin thamai hoyaganna wenne

    හුගක් ප්‍රය්වෙට් කරන්නේ අවුට් වෙනකොට ජොබ් එකක් ගන්න contacts තියන උන්. මම වැඩ කරන තැන හුගක් ලොක්කන්ගේ ළමයි ස්ලිට් engineering කරනවා. අවුට් වුනහම තාත්තගේ තැන පුතාට හදල දෙනවා.
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    හුගක් ප්‍රය්වෙට් කරන්නේ අවුට් වෙනකොට ජොබ් එකක් ගන්න contacts තියන උන්. මම වැඩ කරන තැන හුගක් ලොක්කන්ගේ ළමයි ස්ලිට් engineering කරනවා. අවුට් වුනහම තාත්තගේ තැන පුතාට හදල දෙනවා.
    මචන් IESL college එකේ ඔහොම අවුලක් එන්නෙ නෑ නේද membership ලැබෙන නිසා