2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,660
    5,984
    113
    @ගෙදර
    එක්තරා ටියුශන් පන්තියක ඉස්සරහා පේලියක ඉන්න දැරිවියකගේ පෑනක්/පැන්සලක්/මකනයක් වැනි දෙයක් බිම වැටිලා.මේ ළමයා මේක අහුළන්න පාත්වෙද්දී එක අතකින් පපුව වහගෙන පාත් වෙලා තියෙන්නේ.මේ දැකපු ගුරාට මළ පැනලා "මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනි නෑ හොඳ රන් තැඹිලි ගෙදර තියෙනවා" කියලා.පස්සේ ඔය කථාවට කේස් එකක් ඇදිලා

    mistry nam mistry :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එක්තරා ටියුශන් පන්තියක ඉස්සරහා පේලියක ඉන්න දැරිවියකගේ පෑනක්/පැන්සලක්/මකනයක් වැනි දෙයක් බිම වැටිලා.මේ ළමයා මේක අහුළන්න පාත්වෙද්දී එක අතකින් පපුව වහගෙන පාත් වෙලා තියෙන්නේ.මේ දැකපු ගුරාට මළ පැනලා "මට ඔය කුරුම්බැට්ටි බලන්න ඕනි නෑ හොඳ රන් තැඹිලි ගෙදර තියෙනවා" කියලා.පස්සේ ඔය කථාවට කේස් එකක් ඇදිලා

    සර් ඉතින් හැමදාම පන්තිය පටන් ගනිද්දි කලින් සතියේ පන්තිය නවත්තපු තැන බලන්න ඔය ඉස්සරහ පේලියේ ඉන්න ළමයෙක්ගේ පොතක් ඉල්ල ගෙන බලනවානේ.

    ඉතින් ඔය දවසෙත් සර් ඔහොම පොතක් ඉල්ලලා ඉස්සරහ පේලියේ හිටි කෙල්ලෙක් ගෙන්...

    සර් ඉන්නේ ස්ටේජ් එක උඩනේ... ඉතින් පොත ගද්දි නැවෙන්න එපැයි ටිකක්.. ඉතින් සර් නැවිලා පොත ඉල්ල ගනිද්දි පොත දීපු කෙල්ල පොඩි misunderstand පාරක් කරගෙන සර් වැරදි දෙයක් බලන්න හදනවා කියලා...

    ඒ කෙල්ල කරල තියෙන්නේ පොත දෙන ගමන් අනික් අතින් ගවුමෙ කර ප්‍රදේශය.. ( පපුව කියමු ) වහගෙන... දන්නවනේ කෙල්ලොන්ගෙ ඇක්ශන්... මතක් කර ගන්න ඕක සුලබ දෙයක් නේ...
    යන්තම් කොට ටී කෑල්ලක් ඇදගෙන ඇවිත් නැවෙද්දි පස්සෙන් අදින්නේ... අන්න ඒකෙ අනික් පැත්ත.

    සර් ට ඕකට මළ පැනල.. ඇයි ඉතින් සර් නිකන් වනචරයා කරලනේ ඒකි...

    ඒ මළෙන්ම ...

    " අනේ තොගේ ගොන් තැඹිලි බලන්න මට ඕනි නැහ මට හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙදර තියෙනවා "
    කියලා...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕක තමයි රන් තැඹිලි නිධාන කථාව.උ.පේ පන්තියක ගුරෙක් කියලා තියෙන්නේ.මම දන්න විදියට සන්නස්ගල තමා ඔය අවලම් කථාව කියලා තියෙන්නේ.ජාතියක් ජම්මයක් නැති උන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,443
    7,180
    113
    නෑනේ අහල නෑ :no:

    මම අහල තියෙන්නේ බන්දුල මන්ත්‍රී තුමා ඉස්සර ව්‍යාපාර අධ්‍යනය පන්තියේදී ඔහොම කිව්වා කියල....:rolleyes::rolleyes:

    ඒ සන්නස්ගල නේද

    2005 A/L Physics class අමිත් පුස්සැල්ල

    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,984
    113
    @ගෙදර
    ඕක තමයි රන් තැඹිලි නිධාන කථාව.උ.පේ පන්තියක ගුරෙක් කියලා තියෙන්නේ.මම දන්න විදියට සන්නස්ගල තමා ඔය අවලම් කථාව කියලා තියෙන්නේ.ජාතියක් ජම්මයක් නැති උන්නේ.

    :no::no: chemistry guruwarayek nemeda??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    2005 A/L Physics class අමිත් පුස්සැල්ල

    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි
    පුස්සැල්ලගෙ හාමිනේගේ පොටෝ එකක් නැද්ද හරියටම ස්ථිර කරගන්න :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2005 A/L Physics class අමිත් පුස්සැල්ල

    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි

    ඒ ගමන පුස්සැල්ලව්ත් ඇදලා ගත්තද.බණ්ඩාර දිසානායක වෙන්න බැරිද?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පුස්සැල්ලගෙ හාමිනේගේ පොටෝ එකක් නැද්ද හරියටම ස්ථිර කරගන්න :P

    Photo එකක් නැතුව මුකුත් කියන්න අමාරැයි තමයි , ඔව් :yes: