2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සර් ඉතින් හැමදාම පන්තිය පටන් ගනිද්දි කලින් සතියේ පන්තිය නවත්තපු තැන බලන්න ඔය ඉස්සරහ පේලියේ ඉන්න ළමයෙක්ගේ පොතක් ඉල්ල ගෙන බලනවානේ.

    ඉතින් ඔය දවසෙත් සර් ඔහොම පොතක් ඉල්ලලා ඉස්සරහ පේලියේ හිටි කෙල්ලෙක් ගෙන්...

    සර් ඉන්නේ ස්ටේජ් එක උඩනේ... ඉතින් පොත ගද්දි නැවෙන්න එපැයි ටිකක්.. ඉතින් සර් නැවිලා පොත ඉල්ල ගනිද්දි පොත දීපු කෙල්ල පොඩි misunderstand පාරක් කරගෙන සර් වැරදි දෙයක් බලන්න හදනවා කියලා...

    ඒ කෙල්ල කරල තියෙන්නේ පොත දෙන ගමන් අනික් අතින් ගවුමෙ කර ප්‍රදේශය.. ( පපුව කියමු ) වහගෙන... දන්නවනේ කෙල්ලොන්ගෙ ඇක්ශන්... මතක් කර ගන්න ඕක සුලබ දෙයක් නේ...
    යන්තම් කොට ටී කෑල්ලක් ඇදගෙන ඇවිත් නැවෙද්දි පස්සෙන් අදින්නේ... අන්න ඒකෙ අනික් පැත්ත.

    සර් ට ඕකට මළ පැනල.. ඇයි ඉතින් සර් නිකන් වනචරයා කරලනේ ඒකි...

    ඒ මළෙන්ම ...

    " අනේ තොගේ ගොන් තැඹිලි බලන්න මට ඕනි නැහ මට හොඳ රන් තැඹිලි ගෙඩි දෙකක් ගෙදර තියෙනවා "
    කියලා...
    Prasanna-Baddewithana.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ත්‍රෙඩ් එක අස්සේ AL tuition වෙළද දැන්වීම් යනවා වගේ
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,444
    7,180
    113
    පුස්සැල්ල එහෙම කතා වැඩිය කියන්නේ නෑනේ.....:rolleyes::rolleyes:
    කරනවාද කරනවාමද....
    රටේ දුප්පත්කම නැතිකරනවද.....:P:P
    Good Old days.....:(:(

    කියන්නෙ නෑ. කියන්න ගත්තම කටට බ්‍රේක් නෑ
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,660
    5,985
    113
    @ගෙදර
    වෙනසක් මට දැනෙනවා...
    ඔබ මා මඟ හරිනවා...
    එකකෙකුට නැති ආදරේ...
    කුමටද??? :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්‍රේම ගීයක් :love:
    දුරින් ඉදන් ආදරේ කරන දෙන්නෙක් ගැන කියවෙන්නේ

    හොද වෙලාවට කිවිවෙ...නැත්නම් ඉතින් මිනිමැරුමකට සාක්කි දෙන්න වෙනවා ඔයාට:yes::yes:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොද වෙලාවට කිවිවෙ...නැත්නම් ඉතින් මිනිමැරුමකට සාක්කි දෙන්න වෙනවා ඔයාට:yes::yes:

    ඇයි කාවද මරන්නේ හැදුවේ :shocked:?
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,444
    7,180
    113
    මම අහලා තියෙන්නේ සන්නස්ගල කිවුවා කියලා.බන්දුලත් ශුවර් නෑ

    මම හිතන්නේ ඕක හැමෝම කියලා වගේ. කව්රුත් කේ සිරි සර්ගේ නම කිව්වෙ නෑනේ. කිව්ව නම් බලන්න තිබුනා :rofl: