2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    2005 A/L Physics class අමිත් පුස්සැල්ල

    තොපේ පතෝල කරල් වගේ නෙමෙයි යකෝ ගෙදර තියෙනවා මට රන් තැඹිලි

    පුස්සැල්ල එහෙම කතා වැඩිය කියන්නේ නෑනේ.....:rolleyes::rolleyes:
    කරනවාද කරනවාමද....
    රටේ දුප්පත්කම නැතිකරනවද.....:P:P
    Good Old days.....:(:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ මල්ලිය එක විරහා ගීයක් ද..ප්‍රේම ගීයක් ද......

    ප්‍රේම ගීයක් :love:
    දුරින් ඉදන් ආදරේ කරන දෙන්නෙක් ගැන කියවෙන්නේ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    අනේ මන්දා බන්.දැන් ප්‍රසිද්ධ ගුරුවරු සේරගේම වගේ නම් කිවුවනේ

    සන්නස්ගල සර් හරි බන්දුල ගුනවර්ධන සර් තමයි මේක කියලා තියෙන්නෙ.