2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම හිතන්නේ ඕක හැමෝම කියලා වගේ. කව්රුත් කේ සිරි සර්ගේ නම කිව්වෙ නෑනේ. කිව්ව නම් බලන්න තිබුනා :rofl:
    මමනං කියනෙන් ඔය කවුරුත් නෙවේ අපේ චතුර සේනාරත්න තමා කියන්න ඇත්තේ :yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ මන්දා බන්.දැන් ප්‍රසිද්ධ ගුරුවරු සේරගේම වගේ නම් කිවුවනේ

    කියන්නෙ නෑ. කියන්න ගත්තම කටට බ්‍රේක් නෑ

    :yes::yes::yes:මම පන්ති ගිය තුන් වෙනි දවසේ මාව ඉස්සරහට ගත්තා.....2008 A /L ක්ලාස් එකේ....:rolleyes::rolleyes: