2018 Sep-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නංගිය ඔබේ ගිණුම මා හා බැලන්ස් කර ගනිමින්
    දිත්ව සටහන් තබා 2500න් අපි ක්ෂය කරමින්

    ජිවත් වෙමුද මේ සංසාරේ කුටුම්භයක් සේ කියලා අහන්න ඇති එහෙනම්

    ඒ බන්දුල නෙමේ පරයෝ.මේ බන්දුල ගැන කියන්න

    images
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මං යන්ට කියලා
    පාඩම් කරන්න තියෙනෝ :(
    එහෙනම් සුබ රාත්‍රියක් සියල්ලන්ටම :love::love:
    තවත් දවසක හමුවෙමු..!
    Thanks Tharindumj :D

    Gn pren!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අහ එහෙමද

    අම්මෝ හෙන ඩොටේ කාලේ

    ඊට පස්සේ කොළඹ ජීවිතේට සමු දුන්නා ෆ්‍රෙන් :(:(......ඒ කාලේ අපි නැවතිලා උන්නේ ඔය බිල්ඩින් ඒකේමයි.පිස්සු කොර පාන්දර 1, 2 විතර පාරට බැස්සම...2010 ගංගාරාමේ වෙසක් බැලුවෙත් බිල්ඩිමේ rooftop එකේ ඉඳල. :D:D
     
    • Like
    Reactions: chathuranirmal

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බන්දුල ප :P

    කොහොමහරි කතාව ඒක පොරම තමා කිව්වේ :yes:
    ගිය මාසෙ අපි පොඩි ෂෝ එකක් කරා
    පරණ ගායකයො ගෙනත්
    ඒකට බන්දුලත් ආවා ඒකෙදි කිවුවෙ :yes:




    mage nam hamba wela godak kal :P
    aniwa hambei..hitannewat nati widihakata :D:yes:

    එල එල.