SEO step by step. මම අලුත් project එකක් පටන් ගන්නයි යන්නේ please help.

ChapaRash

Member
Sep 1, 2018
25
5
0
SEO step by step. මම අලුත් project එකක් පටන් ගන්නයි යන්නේ please help.

යාලුවනේ මම අලුත් site එකක් පටන් ගත්තා. ඒක SEO ගැන step by step සිංහලෙන් කියල දෙන site එකක්.

මේක ongoing project එකක් ඔගොල්ලොන්ගේ උදවු මට ඕන. මම කවදාවත් සිංහල site එකක් SEO කරලා නැ.
මම කරන දේවල් මම එළකිරියේ post කරනවා.

So far what I did
site created in September 9, 2018
activated all in SEO plugin
Installed Google analytics and webmaster tools.

site එක Google එකේ index වෙලා තියෙන්නේ මම target කරන keyword එක earn money online sinhala guide
දැනට 3rd page එකේ තියෙන්නේ. තාම site එක අලුත් නිසා no rankings :(

Future plans
හොර like දාපු fb fan page එකක් හදන්නයි. domain authority එක වැඩි කරගන්නයි තාම හිතාගෙන ඉන්නේ. Please do help.

here is the link

online-money-sinhala.siterubix.com
 
  • Like
Reactions: obamasl

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    කොහොමද බන් සිංහල සයිට් වල SEO කරන්නේ
     
    ChapaRash

    Member
    Sep 1, 2018
    25
    5
    0
    කොහොමද බන් සිංහල සයිට් වල SEO කරන්නේ

    ඒක තාම මම දන්නෙත් නැ හරියටම. මොකද Google එක කෙලින පිස්සු දෙයියෝ තාම දන්නේ. ඒවුනාට ඔය සමහර සිංහල site rank කරන්නේ ....මේක නිකන් test එකක්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113

    ඒක තාම මම දන්නෙත් නැ හරියටම. මොකද Google එක කෙලින පිස්සු දෙයියෝ තාම දන්නේ. ඒවුනාට ඔය සමහර සිංහල site rank කරන්නේ ....මේක නිකන් test එකක්

    :(
     
    ChapaRash

    Member
    Sep 1, 2018
    25
    5
    0
    මම කලේ earn money online sinhala කියල ගහල ඒකට අදාල keywords ටික අරගෙන general article එකක් ලියපු එක. තව english වලින් keywords ටිකක් add කරලා article එක දිග්කලා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    පුදනකොටම කාපි යකා කියලා උඹ ටොපික් එකක් පළවෙනි ඡේදයයි දෙකම ඉන්ග්‍රීසියෙන්නේ ලියලා තියෙන්නේ, උබ හිතුවද ගූගල් බොට්ලට මොලේ නෑ කියලා, ටොපික් එකේ ඉදන් සිංහලෙන් ලියපන්, ඉන්ග්‍රීසි කෑල්ලකුත් දාපන් අවුල ක් නෑ, ඊට පස්සේ බැක්ලින්ක් ටිකක් ගනින්.
     
    ChapaRash

    Member
    Sep 1, 2018
    25
    5
    0
    පුදනකොටම කාපි යකා කියලා උඹ ටොපික් එකක් පළවෙනි ඡේදයයි දෙකම ඉන්ග්‍රීසියෙන්නේ ලියලා තියෙන්නේ, උබ හිතුවද ගූගල් බොට්ලට මොලේ නෑ කියලා, ටොපික් එකේ ඉදන් සිංහලෙන් ලියපන්, ඉන්ග්‍රීසි කෑල්ලකුත් දාපන් අවුල ක් නෑ, ඊට පස්සේ බැක්ලින්ක් ටිකක් ගනින්.
    thin machan godak ewun Google eke sinhalen type karanne nane. ekai English walin liwuwe. ane manda ithin. palaweni backlink eka elakiriyen thama :). me thread eka Google eke index wela thiyenne dan.

    By the way thanks for the tip
     
    ChapaRash

    Member
    Sep 1, 2018
    25
    5
    0
    Update september 15 2018

    site එකේ rankings improve වෙලා වගේ. Online Money sinhala Guide keyword එකට google.com එකේ first page එකේ rank කරනවා. google.lk එකේ 2nd page rank කරනවා.

    මම title එක එහෙමත් ටිකක් වෙනස් කලා.

    හැමෝටම thank you
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    thin machan godak ewun Google eke sinhalen type karanne nane. ekai English walin liwuwe. ane manda ithin. palaweni backlink eka elakiriyen thama :). me thread eka Google eke index wela thiyenne dan.

    By the way thanks for the tip

    සිංහලෙන් ටයිප් කරන්න ඕනා නෑ , සිංහල සර්ච් රිසල්ට් පෙන්නන්න. ඉස්සෙල්ලා ගහල බලපන් ගූගල් එකේ සර්ච් ටිකක්

    Capture_paypal.png