thel mila wadi wena ekata purudu wenna-John Amaratunga

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඇයි බං මේ නාකි හුකන්න මැරිල යන්නෙ නැත්තේ අපේ පව තමා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,082
    16,859
    113

    ඇයි බං මේ නාකි හුකන්න මැරිල යන්නෙ නැත්තේ අපේ පව තමා

    මූ වෙන රටවල් ගැන කියනවා ඒ රටවල් වල දවස ගානේ වැඩි වෙනවා වගේම තමා දවස ගානේ අඩු වෙනවා අනික ඒ තෙල් වල කොලටි එකත් සුපිරි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ තෙල් මිල ගෑස් මිල වැඩි වුනා කියලා අනික් භාණ්ඩ සේවා වල මිල වැඩි කරනවා.තෙල් මිල බහිද්දී ලැබෙන වාසිය විතරයි මිනිස්සුන්ට ලැබෙන්නේ.තෙල් මිල ගෑස් මිල පිට දාලා වැඩි කරපු දේවල්වල මිල ගණන් අඩු වෙනවද කවදාවත්.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල් උතුමාණන් ජාත්‍යන්තරය ජය ගත්තා

    ජෝන් බාස්:මිනිස්සු පුරුදු වෙන්න ඕනේ ජාත්‍යන්තරයේ ජීවත් වෙන්න.