කෙල්ලො

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    සමහරක් කෙල්ලො ඇයි බන් වයසට වැඩිය වයස පාටට පෙන්නෙ,ඒක අසනීපයක් නිසා වෙන දෙයක් ද ? එහෙම නැත්තම් ඒ හැටිද ?

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,873
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඕක ගොඩක් මූනෙන් නේද පේන්නෙ..කොහොමත් සමහරු 28ට විතර පැන්නම නාකියි කියල පේනව,හැමදාම මූනට ගාන මේකප් තට්‍ටු නිසත් මූණ අවුල් යනව ඇති.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ලෝ 30- 35 වෙද්දී තමා හැඩ වෙලා එන්නේ. ඔය නළුවෝ එහෙම බලපන්කො ඉස්සර පොටෝ වල පාන්කිරිත්තෝ වගේ. කෙල්ලෝ 30 පැන්න ගමන් වයස පේන්න ගන්නව මට පේන්නේ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    කොල්ලෝ 30- 35 වෙද්දී තමා හැඩ වෙලා එන්නේ. ඔය නළුවෝ එහෙම බලපන්කො ඉස්සර පොටෝ වල පාන්කිරිත්තෝ වගේ. කෙල්ලෝ 30 පැන්න ගමන් වයස පේන්න ගන්නව මට පේන්නේ

    :yes:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සමහරක් කෙල්ලො ඇයි බන් වයසට වැඩිය වයස පාටට පෙන්නෙ,ඒක අසනීපයක් නිසා වෙන දෙයක් ද ? එහෙම නැත්තම් ඒ හැටිද ?

    මචන් වයස දෙවිදිහකට මනින්න පුලුවන්
    1. chronological age - මේක තමා සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ. (ඉපදිලා අවුරැදු ගාන)
    2. biological age (true age) - අපේ ඇත්තම වයස සෛල වලට අනුව.

    factors for biological age: Nutrition, Exercise, Stress, Sleep. ඉතින් මේ දේවල් අනුව අවු 25 chronological age එක තියෙන කෙල්ලෙක්ට අවු 30ක biological age එකක් තියෙන්න පුලුවන්.

    ලංකාවේ ලොකුම හේතුව කෙල්ලෝ සෑහෙන්න inactive. අවු 20න් පස්සේ කිමි 2ක් සතියකට දුවන කෙල්ලෙක් හොයපන් පුලුවන්නන්. සැහෙන්න අමාරැයි හොයන්න :baffled::baffled:

    sources:

    Last edited:
    • Like
    Reactions: Bart_Allen

    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඕක ගොඩක් මූනෙන් නේද පේන්නෙ..කොහොමත් සමහරු 28ට විතර පැන්නම නාකියි කියල පේනව,හැමදාම මූනට ගාන මේකප් තට්‍ටු නිසත් මූණ අවුල් යනව ඇති.
    මන් දන්න කෙල්ලෙක් ඉන්නවා එකිගෙ වයස 21 ඉඳන්ම එහෙම පෙනුමක් තමා තිබ්බෙ ඒකයි ඇහැව්වෙ.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    කෙල්ලෝ කෙල්ලෝත් නොවන, ඇන්ටත් නොවන ගන්ධප්ප අවදියේ ඔය ප්‍රශ්නේ එනවා
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    කොල්ලෝ 30- 35 වෙද්දී තමා හැඩ වෙලා එන්නේ. ඔය නළුවෝ එහෙම බලපන්කො ඉස්සර පොටෝ වල පාන්කිරිත්තෝ වගේ. කෙල්ලෝ 30 පැන්න ගමන් වයස පේන්න ගන්නව මට පේන්නේ

    සිරාවට පිරිමි එන්න එන්න තමා ලස්සන වෙන්නෙ ගොඩාක්ම, ඔය ශාරුක් ලා, ආමීර් ලා ,ටොම් කෲස් ලා එහෙම කොහොමද වයසට යන්න යන්න ලුක් එක වැඩි උන්ගෙ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,055
    1
    11,092
    113
    80% kello dan 18-20 weddi sahenna mature look ekak enawa. kollo podi wenawa enna enna. kello loku wenawa. Femdom
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    කෙල්ලෝ ලස්සන වෙන්නේ අපේ ශුකානු බිලා:D:yes: කොල්ලෝ ලස්සන වෙන්නේ කෙල්ලන්ගේ ජුස් බිලා:D:yes: experience එකෙන් කියන්නේ :yes::D
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කොල්ලෝ 30- 35 වෙද්දී තමා හැඩ වෙලා එන්නේ. ඔය නළුවෝ එහෙම බලපන්කො ඉස්සර පොටෝ වල පාන්කිරිත්තෝ වගේ. කෙල්ලෝ 30 පැන්න ගමන් වයස පේන්න ගන්නව මට පේන්නේ

    Uba nam 35 panapu ekek wagei
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කෙල්ලෝ ලස්සන වෙන්නේ අපේ ශුකානු බිලා:D:yes: කොල්ලෝ ලස්සන වෙන්නේ කෙල්ලන්ගේ ජුස් බිලා:D:yes: experience එකෙන් කියන්නේ :yes::D

    Uba kiyana widihata kello katha wenna hethuwa ahawal eka nobi sitima neda?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Uba kiyana widihata kello katha wenna hethuwa ahawal eka nobi sitima neda?

    :yes::yes:වෙන්න පුළුවන්

    සමහර කෙල්ලෝ ඉන්නවා හොද පෙනුමක් තියෙනවා:) නමුත් කෙත්තුයි:( මහතයි:eek: නාකියි:( .:yes: මටනම් පුළුවන් කෙල්ල දිහා බලලා ඒ කෙල්ලව sexy look:):D:P:D එකකට ලස්සන කරලා ගන්න පුලුවන්ද බැරිද කියන එක ගැන :D
    experience:D
     
    Last edited: