26 ho eeta adu wayasen car thiyena aya enna.

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං මේකෙ ඉන්නවද අවුරුද 26 හෝ ඊට අඩු වයසෙන් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව තමන් විසින්ම උපයපු මුදල් වලින් කාර් එකක් ගත්ත අය?

    දෙමව්පියන් අරන් දීපු හෝ ව්‍යාපාර කරන්න හෝ පටන් ගන්න දෙමව්පියන් උදව් කරපු අය මෙතනට අදාල නැත.

    මගෙත් හෙන ආසාවක් තියෙනව බන් කාර් එකක් ගන්න මේ ලඟදි උන දෙයක් නිසා දැන් හොදටම පිස්සුව ගහල තියෙන්නේ. හෙන හොද එකක් නෙමේ අල්ටෝ එකක් හරි කමක් නෑ:yes: මටනම් තනියමම තමයි ගේමක් ගහන්න වෙන්නේ කිසි කෙනෙක්ගේ පිහිටක් නැතුව. හිතාගන්න බැරිව ඉන්නේ මොක්ද කරන්කේ කියල.

    කොල්ලන්ගේ මොරාල් අප් වෙන්නත් එක්ක.

    උබලගේ කාර් එක දාපන් මේකේ. ෆෝටෝ තියෙනවම් එළ නම්බර් එක වහල දාන්න. :cool:
     
    • Like
    Reactions: ulta and richlife

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    mage mulma Car eka Suzuki Swift ekak gatte 21kta. 16k salli dila 5k lease karala gatte.(my money) when i was 25.
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    මටත් ඔය උන තිබිල 7 ලක්ස් ලොන් දාලා 26දි කාර් එකක් ගත්තා.
    පස්සෙ තමයි තේරුනෙ කරපු ගොන් කම...
    :P:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    26 වෙද්දී නම් ගත්තේ නෑ...ගන්න කොට 28යි.
    හැබැයි මගේ සල්ලි වලින්.

    උබලට නම් ඉතින් doctor permit හම්බෙනවනෙ බන්..:yes:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Maath ganna inne, me year end ekedi , mata me yaluwekta badu wagayk aran deela eka pollak tiyala CC ekata ,mama full payment karala cc eka closed karala tyenne , mata demma madi gaana lease ekak hari loan ekak hari daganan bank ekakat yanan widiyak natiwa inne. nondi wenna wei kiyala crib report eka thawama tibboth bank walin denen nane
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මටත් ඔය උන තිබිල 7 ලක්ස් ලොන් දාලා 26දි කාර් එකක් ගත්තා.
    පස්සෙ තමයි තේරුනෙ කරපු ගොන් කම...
    :P:P

    මොකෝ උනේ නය උනාද?:sorry:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    29 di gatta Altek

    එළ මචං.

    :shocked: