මචං මේකෙ ඉන්නවද අවුරුද 26 හෝ ඊට අඩු වයසෙන් කිසිම කෙනෙක්ගේ උදව්වක් නැතුව තමන් විසින්ම උපයපු මුදල් වලින් කාර් එකක් ගත්ත අය?
දෙමව්පියන් අරන් දීපු හෝ ව්‍යාපාර කරන්න හෝ පටන් ගන්න දෙමව්පියන් උදව් කරපු අය මෙතනට අදාල නැත.
මගෙත් හෙන ආසාවක් තියෙනව බන් කාර් එකක් ගන්න මේ ලඟදි උන දෙයක් නිසා දැන් හොදටම පිස්සුව ගහල තියෙන්නේ. හෙන හොද එකක් නෙමේ අල්ටෝ එකක් හරි කමක් නෑ
මටනම් තනියමම තමයි ගේමක් ගහන්න වෙන්නේ කිසි කෙනෙක්ගේ පිහිටක් නැතුව. හිතාගන්න බැරිව ඉන්නේ මොක්ද කරන්කේ කියල.
කොල්ලන්ගේ මොරාල් අප් වෙන්නත් එක්ක.
උබලගේ කාර් එක දාපන් මේකේ. ෆෝටෝ තියෙනවම් එළ නම්බර් එක වහල දාන්න.
දෙමව්පියන් අරන් දීපු හෝ ව්‍යාපාර කරන්න හෝ පටන් ගන්න දෙමව්පියන් උදව් කරපු අය මෙතනට අදාල නැත.
මගෙත් හෙන ආසාවක් තියෙනව බන් කාර් එකක් ගන්න මේ ලඟදි උන දෙයක් නිසා දැන් හොදටම පිස්සුව ගහල තියෙන්නේ. හෙන හොද එකක් නෙමේ අල්ටෝ එකක් හරි කමක් නෑ
මටනම් තනියමම තමයි ගේමක් ගහන්න වෙන්නේ කිසි කෙනෙක්ගේ පිහිටක් නැතුව. හිතාගන්න බැරිව ඉන්නේ මොක්ද කරන්කේ කියල.කොල්ලන්ගේ මොරාල් අප් වෙන්නත් එක්ක.
උබලගේ කාර් එක දාපන් මේකේ. ෆෝටෝ තියෙනවම් එළ නම්බර් එක වහල දාන්න.