bump.
Nagananda nam hodai tikak dakmak thiyenawa. Rohan ponnaya wage nemei anika

ඇයි බං මලාට ඡන්දයක් දිනන්නෑ කියල මෙච්චර ශුවර් නිකං නමට විතරක් තියෙන පක්ශෙකට උඹල මෙච්චර පන්න පන්න ගහන්නෙ ?![]()

නගානන්දගේ ප**වැඩක් නෑ. උඹ කියපන්කො කොහොමද මේකෙන් ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹ කියපන්කො උඹ තෙරුන් අරන් ඉන්න විදියට කොහොමද 20 නිසා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ. එතකොට අපිට උඹ දන්නා තරමත් හිතාගන්න පුළුවන්නේ.![]()
මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....


උඹට එක්කෝ ප්‍රශ්නේ තේරිලා නෑ, නැත්නම් උඹ කියන්නේ මොනව ගැනද කියල උඹ දන්නේ නෑ.මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....
![]()

උඹට එක්කෝ ප්‍රශ්නේ තේරිලා නෑ, නැත්නම් උඹ කියන්නේ මොනව ගැනද කියල උඹ දන්නේ නෑ.![]()

අඩෝ සිරාවටම උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නේ නෑ වගේ. නගානන්ද කියන හින්දා උඹත් කියනවා මිස, උඹ අවබෝදෙකින් නෙමයි මේක දාල තියෙන්නේ. උඹ දන්නේ නෑ 20 සංශෝධනයෙන් මොනවද එකතු වෙන්නේ මොනවද අයින් වෙන්නේ කියල, දන්නේ නෑ නෙහ්? දන්නවනම් කියපන්කො කොහොමද ඔය කියන විදියට ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. ඕක කියාගන්න බැරිනම් ඉතින් උඹත් එක්ක මේවා ගැන කතා කරන එකේ තේරුමක් නැහැනේ බන්. උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නෙත් නෑඔව් උබලා විතරනේ දන්නේ ඔක්කොම නේද.![]()



අඩෝ සිරාවටම උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නේ නෑ වගේ. නගානන්ද කියන හින්දා උඹත් කියනවා මිස, උඹ අවබෝදෙකින් නෙමයි මේක දාල තියෙන්නේ. උඹ දන්නේ නෑ 20 සංශෝධනයෙන් මොනවද එකතු වෙන්නේ මොනවද අයින් වෙන්නේ කියල, දන්නේ නෑ නෙහ්? දන්නවනම් කියපන්කො කොහොමද ඔය කියන විදියට ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. ඕක කියාගන්න බැරිනම් ඉතින් උඹත් එක්ක මේවා ගැන කතා කරන එකේ තේරුමක් නැහැනේ බන්. උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නෙත් නෑ![]()



අනේ යකෝ මම මොනා කිව්වත් උබ පිළිගනියිද?උබ අනුරගේ වහලේක්නේ.දැන් උබ මේ වීඩියෝ ඒක බලලා නහුතෙට නැගලා කිව්වේ නාගගේ ප*ක් වැඩක් නැහැ කියලා.ඉතින් මගෙන් මොනාද අහන්නේ නාගා කියන දේවත් පිළිනොගන්න ජෙපි වහලා.උබ වහලෙක්.අර බයියෝ හොදයි බලන් යනකොට.JVP වහල්ලු ගිය තැන නාගන්නවා..![]()



දැන් මගෙන් අනම් මනම් අහනවා අර මිනිහා කියපු දේ අමතක කරවන්න.ජෙපි වහලාගේ මොලේ තමා මොලේ.

Thailand hadapu supiri wahaneමෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....
![]()