JVP_හෙළුව_එළියට

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113
    මේකේ ඉන්න ජෙප්පෝ වරෙල්ලා.මෙන්න ජෙප්පෝ දාපු ඩීල් එළියට ඇවිල්ලා..අර මේකේ ඉන්න ඉලක්කම් ජෙප්පා කෝ..:lol::lol::lol:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි බං මලාට ඡන්දයක් දිනන්නෑ කියල මෙච්චර ශුවර් නිකං නමට විතරක් තියෙන පක්ශෙකට උඹල මෙච්චර පන්න පන්න ගහන්නෙ ? :eek:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113
    ඇයි බං මලාට ඡන්දයක් දිනන්නෑ කියල මෙච්චර ශුවර් නිකං නමට විතරක් තියෙන පක්ශෙකට උඹල මෙච්චර පන්න පන්න ගහන්නෙ ? :eek:

    ගහන්නේ නැහැ උන් දාන් ඉන්න උපාසක බළල් වෙස් මූණු ගලවනවා..එච්චරයි.:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    නගානන්දගේ ප**වැඩක් නෑ. උඹ කියපන්කො කොහොමද මේකෙන් ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹ කියපන්කො උඹ තෙරුන් අරන් ඉන්න විදියට කොහොමද 20 නිසා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ. එතකොට අපිට උඹ දන්නා තරමත් හිතාගන්න පුළුවන්නේ.;)
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113
    නගානන්දගේ ප**වැඩක් නෑ. උඹ කියපන්කො කොහොමද මේකෙන් ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. අනුන්ගේ රෙද්දවල් නෙමෙයි උඹ කියපන්කො උඹ තෙරුන් අරන් ඉන්න විදියට කොහොමද 20 නිසා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ. එතකොට අපිට උඹ දන්නා තරමත් හිතාගන්න පුළුවන්නේ.;)

    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:

    41647000_10156864951758816_5194792287728566272_n.jpg

    :lol:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,770
    40,419
    113
    Jvp eka bayai ban widhayaka janadhipathi dhuurayata. Jvp eka dannawa kawada wath eka unta touch karanna bari bawa. Uparima parliament eke ganna seat tika witharai. Ithin un balanawa, agamathita balaya pawarala, 113 nathi anduwakata jack ekak gahala agamathiwa thamange athata aragena natawanna. Ekai ohoma karanne. Aththatama oya baya enne thamange paksheta e thanata yanna bahai kiyala hithena nisai. Issara oka genapu mul kale slfp eka hodatama baya una. E dawas wala unp eka pakshai. Dan unp eka bayai. Slfp pakshai. Jvp eka eda idan vidhayaka janadipathi durayata bayai. Oka aththatama personal prashnayak misa prathipaththimaya prashnayak newe. Dan thiyena widhayakayata nam poddak wath baya wenna oona na. Niyama ganata thatu kapila thiyenawa. Oka ahosi karoth rata winasai.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:
    උඹට එක්කෝ ප්‍රශ්නේ තේරිලා නෑ, නැත්නම් උඹ කියන්නේ මොනව ගැනද කියල උඹ දන්නේ නෑ. :yes:
     
    • Like
    Reactions: 00gayan00

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113
    උඹට එක්කෝ ප්‍රශ්නේ තේරිලා නෑ, නැත්නම් උඹ කියන්නේ මොනව ගැනද කියල උඹ දන්නේ නෑ. :yes:

    ඔව් උබලා විතරනේ දන්නේ ඔක්කොම නේද.:D
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් උබලා විතරනේ දන්නේ ඔක්කොම නේද.:D
    අඩෝ සිරාවටම උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නේ නෑ වගේ. නගානන්ද කියන හින්දා උඹත් කියනවා මිස, උඹ අවබෝදෙකින් නෙමයි මේක දාල තියෙන්නේ. උඹ දන්නේ නෑ 20 සංශෝධනයෙන් මොනවද එකතු වෙන්නේ මොනවද අයින් වෙන්නේ කියල, දන්නේ නෑ නෙහ්? දන්නවනම් කියපන්කො කොහොමද ඔය කියන විදියට ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. ඕක කියාගන්න බැරිනම් ඉතින් උඹත් එක්ක මේවා ගැන කතා කරන එකේ තේරුමක් නැහැනේ බන්. උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නෙත් නෑ :lol::lol::lol:
     
    අනේ යකෝ මම මොනා කිව්වත් උබ පිළිගනියිද?උබ අනුරගේ වහලේක්නේ.දැන් උබ මේ වීඩියෝ ඒක බලලා නහුතෙට නැගලා කිව්වේ නාගගේ ප*ක් වැඩක් නැහැ කියලා.ඉතින් මගෙන් මොනාද අහන්නේ නාගා කියන දේවත් පිළිනොගන්න ජෙපි වහලා.උබ වහලෙක්.අර බයියෝ හොදයි බලන් යනකොට.JVP වහල්ලු ගිය තැන නාගන්නවා..:lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ යකෝ මම මොනා කිව්වත් උබ පිළිගනියිද?උබ අනුරගේ වහලේක්නේ.දැන් උබ මේ වීඩියෝ ඒක බලලා නහුතෙට නැගලා කිව්වේ නාගගේ ප*ක් වැඩක් නැහැ කියලා.ඉතින් මගෙන් මොනාද අහන්නේ නාගා කියන දේවත් පිළිනොගන්න ජෙපි වහලා.උබ වහලෙක්.අර බයියෝ හොදයි බලන් යනකොට.JVP වහල්ලු ගිය තැන නාගන්නවා..:lol::lol::lol:

    :rofl::rofl:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,904
    113

    කොහොමද වහල්කම.කතාව ඇහුවා විතරයි කුණුහරුපත් කියාගෙන ආවේ.,:lol::lol:දැන් මගෙන් අනම් මනම් අහනවා අර මිනිහා කියපු දේ අමතක කරවන්න.ජෙපි වහලාගේ මොලේ තමා මොලේ.:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:

    41647000_10156864951758816_5194792287728566272_n.jpg

    :lol:
    Thailand hadapu supiri wahane
    Mokakda kiyala dapanko ban. Danaganna kamathi godak aya athin.