JVP_හෙළුව_එළියට

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොහොමද වහල්කම.කතාව ඇහුවා විතරයි කුණුහරුපත් කියාගෙන ආවේ.,:lol::lol:දැන් මගෙන් අනම් මනම් අහනවා අර මිනිහා කියපු දේ අමතක කරවන්න.ජෙපි වහලාගේ මොලේ තමා මොලේ.:lol::lol:
    Danne nane 20 gana melodeyak umba. Ekane aththa
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    Thailand hadapu supiri wahane
    Mokakda kiyala dapanko ban. Danaganna kamathi godak aya athin.

    බලපන්කො වහල්කම මුගේ..ජෙප්පොන්ගේ ලොවනවා ඉවරයක් නැහැ.මෝඩයෝ වාහන තියන් බස් එකේ යන එක ගැන කියන්නේ.උබට තේරුනාද ඒක?:lol::lol::lol:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,805
    113
    අදාල නෑනේ
    JVP එක ඔය කරන්න හදන්නෙ මහින්දත් එක්ක දාපු ඩීල් එකක්. මහින්දට ජනාධිපතිවරණෙට ඉල්ලන්න බැරි නිසා අගමැති වෙන්න පාර හදල දෙන එක. බයියෙක් විදියට උඹ මීට වඩා විමසිලිවත් වහලෙක් උනොත් හොඳයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    41462187_1861257457321566_5451428643932733440_n.jpg
    [/IMG]​
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    JVP එක ඔය කරන්න හදන්නෙ මහින්දත් එක්ක දාපු ඩීල් එකක්. මහින්දට ජනාධිපතිවරණෙට ඉල්ලන්න බැරි නිසා අගමැති වෙන්න පාර හදල දෙන එක. බයියෙක් විදියට උඹ මීට වඩා විමසිලිවත් වහලෙක් උනොත් හොඳයි.

    කවුද හරකෝ බයියා.බලපිය මගේ පරණ පෝස්ට් කියවලා.නිකන් දකින දකින එකාට බයියා කියන්නේ නැතුව.හිතට අමාරුයි වගේ ජෙප්පොන්ට මොනා හරි කියනකොට නේද..:lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP එක ඔය කරන්න හදන්නෙ මහින්දත් එක්ක දාපු ඩීල් එකක්. මහින්දට ජනාධිපතිවරණෙට ඉල්ලන්න බැරි නිසා අගමැති වෙන්න පාර හදල දෙන එක. බයියෙක් විදියට උඹ මීට වඩා විමසිලිවත් වහලෙක් උනොත් හොඳයි.
    මහින්ද දළදා මාලිගාව ඉදිරියේ සපත කරලා කිව්වා මාස දෙකකට කලින් අපි 20 ට සහය දෙනවා කියල. මු ඒක ගැන දන්නේ නැතුව ඇති බන්. මහින්ද සහය දෙන බව දන්නවනම් මු මේක දාන එකක් නෑ.:lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රිදිලා නේද ජෙප්පොන්ට.මේ මනුස්සයවත් මරයි පුළුවන්නම් ඕකුන්..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බලපන්කො වහල්කම මුගේ..ජෙප්පොන්ගේ ලොවනවා ඉවරයක් නැහැ.මෝඩයෝ වාහන තියන් බස් එකේ යන එක ගැන කියන්නේ.උබට තේරුනාද ඒක?:lol::lol::lol:
    වාහනේ මොකක්ද කියලවත් උඹ දන්නේ නෑ නෙහ්? ඇත්ත කියපන් උඹ දන්නේ නෑ නේ සිරාවටම උඹ මොනවා ගැනද කතා කරන්නේ කියල.:D
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මහින්ද දළදා මාලිගාව ඉදිරියේ සපත කරලා කිව්වා මාස දෙකකට කලින් අපි 20 ට සහය දෙනවා කියල. මු ඒක ගැන දන්නේ නැතුව ඇති බන්. මහින්ද සහය දෙන බව දන්නවනම් මු මේක දාන එකක් නෑ.:lol:

    ජෙප්පොන්ට ඉතිං පඩයක් ගියත් මරා නේද බ්‍රෝ‍..:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද දළදා මාලිගාව ඉදිරියේ සපත කරලා කිව්වා මාස දෙකකට කලින් අපි 20 ට සහය දෙනවා කියල. මු ඒක ගැන දන්නේ නැතුව ඇති බන්. මහින්ද සහය දෙන බව දන්නවනම් මු මේක දාන එකක් නෑ.:lol:

    පච නොකිය උන්න නම් වටිනව... :yes::yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    වාහනේ මොකක්ද කියලවත් උඹ දන්නේ නෑ නෙහ්? ඇත්ත කියපන් උඹ දන්නේ නෑ නේ සිරාවටම උඹ මොනවා ගැනද කතා කරන්නේ කියල.:D

    කොහොමද ජෙප්පා ලොවන හැටි.උබ අනුරගේ කක්කුස්සිය සුද්ද කරන එකා නේද ඇත්ත කියපන්.:lol:නෙදකින් මෙහෙමත් වහල් ජෙප්පෝ.:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පවතින ජනාදිපතිගෙ කාලය ඉවරවුනාට පස්සෙ 20 ක්‍රියාත්මක වෙනව කියල දන්නෙ නැ මේ පකය:confused:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    පච නොකිය උන්න නම් වටිනව... :yes::yes:

    අද ඕකට නින්ද යන එකකුත් නැහැ..මාරම ලොල්ලෙක් නෙහ්හ්..:lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    :lol:මෙන්න ආවා ජෙපි වහලා.එතකොට උබ කියන්නේ ජෙප්පො කිසිම වැරද්දක් නොකරපු පූස් පැටව් නෙහ්හ්....:lol::lol::lol:

    41647000_10156864951758816_5194792287728566272_n.jpg

    :lol:
    හයිලක්ස් එක සුපිරි වාහනයක් වෙන්නෙ කොහොමද
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    හයිලක්ස් එක සුපිරි වාහනයක් වෙන්නෙ කොහොමද

    පළමුව හරි හැටි තමන්ගේ ප්‍රඥාව පාවිච්චි කර තමන් විසින්ම විමර්ශනය නොකර, ඔබටම නිවැරදි යැයි වැටහෙන තුරු කිසිම පක්ෂයක් හෝ පක්ෂ නායකයෙක් අන්ධයින් මෙන් පිළිනොගන්න. මෙය නාගානන්ද පිළිගන්නා අයටද එකසේ අදාලයි. සම්මා බුදුන්ගේ සද්ධර්මයද එයයි - පච්චත්තන් වේදී තබ්බේ වින්ඥෝ හීතී:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    අඩෝ සිරාවටම උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නේ නෑ වගේ. නගානන්ද කියන හින්දා උඹත් කියනවා මිස, උඹ අවබෝදෙකින් නෙමයි මේක දාල තියෙන්නේ. උඹ දන්නේ නෑ 20 සංශෝධනයෙන් මොනවද එකතු වෙන්නේ මොනවද අයින් වෙන්නේ කියල, දන්නේ නෑ නෙහ්? දන්නවනම් කියපන්කො කොහොමද ඔය කියන විදියට ජනතා පරමාධිපත්‍ය හෑල්ලු වෙන්නේ කියල. ඕක කියාගන්න බැරිනම් ඉතින් උඹත් එක්ක මේවා ගැන කතා කරන එකේ තේරුමක් නැහැනේ බන්. උඹ කියන්නේ මොනවා ගැනද කියල උඹ දන්නෙත් නෑ :lol::lol::lol:

    Uba magen ahuwe nathi unata mama uththara dennam. Mokada janathawa kiyana wachaneta mawath aithi wenawane. Mage paramadipathyath haallu wenawane.

    Pawathina wyawsthawe hatiyata widhayaka janadhipathi janatha paramadhipathye niyojithayek wenawa. Janathawage paramadipathya niyojanaya karana waganthi wenas wenawa nam ewa janathawage anumathiyakin wenna oone. E kiyanne janamatha wicharanayakin e e bala thala wenath ayata ho ahosei wenawa nam e ahosi wena ewa janathawage kamaththakin kerenna oone. Dan me adikaranayakata gihin winisuruwange theerana walin janatha pramadipathya wenas karanna puluwanda? Wenath kenekta pawaranna puluwanda? Mokada 19 genakota prathikshepa karapuwa e widiyatama aith genna hadana eka wihiluwak newe da? Waganthi eheta mehata karala, bhashawe wachana ehata mehata karala me natana pissuwe theruma mokakda?

    Me rate janathawage paramadipathya niyojanaya wena eka thiranaya kala yuththe janathawamai. Ehema wenas karanna one nam eekata aniwa janamatha wicharanayak thiyanna oone. Ein meha karana hama wadakma kanen ringili thamai.

    Mekata aththatama kiyanna sudusu wachana paramadi pathya haallu kireema newe. Eeka waradi wachanayak. Mekata hari wachane janatha paramadipathya pickpocket gasima kiyana wachane.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොහොමද ජෙප්පා ලොවන හැටි.උබ අනුරගේ කක්කුස්සිය සුද්ද කරන එකා නේද ඇත්ත කියපන්.:lol:නෙදකින් මෙහෙමත් වහල් ජෙප්පෝ.:lol::lol:

    උඹ දන්නේ නැනේ බන් උඹ දාන්නේ මොනවද කියලවත්. දානකොට අඩුගානේ දැනගෙන දාපන්කෝ මොනවද තමන් දාන්නේ කියල.;);)